පච්ච බබාලා එන්ඩෝ!!
ලමයි කෝ එන්න බලන්න පච්ච කොටපු උදවිය 
ලමයි කෝ එන්න බලන්න පච්ච කොටපු උදවිය 
මෑතකදී මන් ටැටූ එකක් කරා හරියටම කිව්වොත් දවස් දහයකට විතර උඩදී
. එක කරපු නිර්මාල් අයියා කිව්වේ සතියකින් විතර හම ගැලවිලා යාවි ඊටපස්සේ වැස්ලින් ගන්න කියලයි
. කිව්වා වගේම බඩු බනිස් වගේ හම ගැමවිල ගිහින්
. ඊයේ ආයේම චෙක්අප් එකට ගියාම කිව්වා දැන් හරි වැස්ලින් ගාන්න කියල. උබල දන්නා තරමින් ස්පෙෂල් වැස්ලින් ජාතියක් තියෙනවද පාවිච්චි කරන්න..
මට හරියටම අයිඩියා එකක් නැ නිර්මාල් අයියා (ටැටූ පැරඩයිස්) කියපු ජාතිය ගැන
. ආයෙම අහන්නත් නෝන්ඩි වගේ බන්
. උබල දන්නා කට්ටිය පොඩ්ඩක් උදවු කරහන්කෝ මට. 