පච අනුර කිච වෙයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පච අනුර කිච වෙයි

    11042945_883360755061611_7498041933531404663_n_j.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ලප අනුරයා වැඩකට නැති කුහකයා.. කට ඇරියොත් ටොං පච.... දැක්කනෙ ඊයෙ පාර්ලිමේන්තු විවාදෙ...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මේ දිනවල ශ්‍රී ලකාවේ දේශපාලනය තුළ වැඩිපුරම කථාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය පිලිබද සිද්ධියයි.

    ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ෂක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයෙන් නිදහස් කර ගැනීම සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසනායක මහතා චෝදනාවක් එල්ල කළා.

    මෙය ජනමාධ්‍යන්හි විශේෂ අවධානයක් දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත්ව තිබෙනවා.

    මෙවන් පසුබිමක පසුගිය දිනෙක මෙම සිද්ධිය පිලිබද කතාබහක් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සිදුව තිබෙනවා.

    එම අවස්ථාවට ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන,අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසි0හ,අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ,චම්පික රණවක,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක යන මහත්වරුන් මීට එක්ව සිටි බව සදහන්.

    එම අවස්ථාවේ අනුර දිසානායක මහතා විජේදාස රාජපක්ෂ මහතාගෙන් සමාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

    http://www.politics.lk/2015/03/05/anura-wijedaasa/
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    වැඩක් කල මිනිසුන් අතර කටින් බතල හිටවන විසි එක්වන සියවසේ මිනිසුන්ගේ නායකයානනි ඔබට සුබ අනාගතයක්.
    නිදුකින් නීරෝගීව තව දිගු කලක් කටින් වැඩ ගැනීමට ලැබේවා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :angry::angry:

    ජවිපෙ ඕන වෙලාවක විජේදාස එක්ක විවාද කරන්න කැමතියි. ඒත් විජේදාසම එන්න ඕන නැතුව නිලධාරීන් එක්ක විවාද එපා..:angry:
    විජේදාස ඔහොම කලාය කිව්වෙ රනිලුයි මංගලයි ඉන්න තැන. උන් දෙන්න එක්ක පැටලෙන්න විජේදාස පොන්ස් බයේ වෙවුලනව
    :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බයියොන්ටයි ටොයියොන්ටයි දෙගොල්ලොන්ටම රිදිලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :angry::angry:

    ජවිපෙ ඕන වෙලාවක විජේදාස එක්ක විවාද කරන්න කැමතියි. ඒත් විජේදාසම එන්න ඕන නැතුව නිලධාරීන් එක්ක විවාද එපා..:angry:
    විජේදාස ඔහොම කලාය කිව්වෙ රනිලුයි මංගලයි ඉන්න තැන. උන් දෙන්න එක්ක පැටලෙන්න විජේදාස පොන්ස් බයේ වෙවුලනව
    :rofl:

    ජ.වි.පෙ මාධ්‍ය ප්‍රකාශක එළකිරියේ එකෙක් :dull: