පච කුමාර

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිවිසුම ගහලා ,මුලින්ම කිව්වේ සභාගත කලා ඕන කෙනෙකුට බලන්න පුලුවන් කියලා
    ඉන්පස්සේ කිව්වේ අහවල් පනත යටතේ ඉල්ලීමක් කලාම තොරතුරු ඕන කෙනෙකුට දෙනවලු කියලා
    ඒකෙන් පස්සේ කිව්වා ඉන්දියාවේ අවසරයක් නැතුව එලියට දාන්න බෑලු කියලා

    අන්තිමට ඩොබියන්ට කියන්න වුනේ "ඔන්න ගිවිසුම ගැහුවා,දැන් පුලුවන් නම් හොයාගනින්කෝ" වගේ එකක් තමයි. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113

    මූ වගේ නෑවේ නෑ බන් සිරිසේනයාවත්. මු දැන් කරන්නෙ හෙන බර වචන දාල ටොක්ස් දෙන එක. ලඟදි ඇහුනා කියනවා "සමනලුන්ට ආපහු එන්න බැරි දේශයක්ද" මොකක්ද ගැන ලමයින්ට කියනවා. මූටවත් මූ කියන ඒවා තේරෙනවද දන්නෙ නෑ. 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ වගේ නෑවේ නෑ බන් සිරිසේනයාවත්. මු දැන් කරන්නෙ හෙන බර වචන දාල ටොක්ස් දෙන එක. ලඟදි ඇහුනා කියනවා "සමනලුන්ට ආපහු එන්න බැරි දේශයක්ද" මොකක්ද ගැන ලමයින්ට කියනවා. මූටවත් මූ කියන ඒවා තේරෙනවද දන්නෙ නෑ. 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113

    කන්ද නගිනකොට අගුල් වැටෙන්නෙ පීඩන වෙනස නිසා නෙවීද බන්? එතකොට ලිෆ්ට් එකේ යද්දි අගුල් වැටෙන්න ඇයි දන්නෙ නෑ. 🥴 🥴

    මේ හුත්තිගෙ පුතාට ඩිග්‍රී එක් දීපු එකාව හොයපල්ලා🤭🤭
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,353
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    මූ වගේ නෑවේ නෑ බන් සිරිසේනයාවත්. මු දැන් කරන්නෙ හෙන බර වචන දාල ටොක්ස් දෙන එක. ලඟදි ඇහුනා කියනවා "සමනලුන්ට ආපහු එන්න බැරි දේශයක්ද" මොකක්ද ගැන ලමයින්ට කියනවා. මූටවත් මූ කියන ඒවා තේරෙනවද දන්නෙ නෑ. 🤭 🤭

    රනිලට ආපහු එන්න බෑ කියලා කියල තියෙන්නෙ 😹
     
    • Haha
    Reactions: supun_sg

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අත්සන් කරලා ආපුවා මේ අවුරුදු 5දිනම් අහුවෙන්නේ නෑ.. කොහොමත් පුදලම දීලා කියලනම් sure ගලේ රීපු බළල්ලු වගේ ඉද්දී..

    ඉන්දියන් එවුන් නම් ඔය ගිවිසුම ගැන කියන්නේ වෙනම කතාවක් උන් කියන්නේ ඉන්දු ලංකා ගිවිසුමේ අළුත්ම වර්ෂන් එක අස්සන් කරා කියලා තිබ්බ එකටත් වඩා ඉන්දියාවට ලංකාවේ වැඩ වලට අත දාන්න පුලුවන් විදියට.ඉන්දියාවට විරුද්දව වැඩ කරන ලංකාවේ සිටිසන් කෙනෙක් වුනුත් ඉන්ද්දියන් බලදාරීන්ට ලංකාවට ඇවිත් අත්අඩන්ගොඩ ගන්න පුලුවන්ලු තව ඉන්දියන් නේවි ශිප්ස් ෆ්යිටර් ප්ලේන් ලංකාවේ ස්තාන ගත කරන්න පුලුවන්ලු ඉන්දියන් එවුන් කියන ඒවත් විස්වාස කරන්නබැ 100% හැබැයි මේ පාර ගැහුවේ defence pact එකක් එක්ක.:dull:
     
    • Like
    Reactions: supun_sg and Alexb

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    කන්ද නගිනකොට අගුල් වැටෙන්නෙ පීඩන වෙනස නිසා නෙවීද බන්? එතකොට ලිෆ්ට් එකේ යද්දි අගුල් වැටෙන්න ඇයි දන්නෙ නෑ. 🥴 🥴

    මේ හුත්තිගෙ පුතාට ඩිග්‍රී එක් දීපු එකාව හොයපල්ලා🤭🤭
    Mu degree eka kalata lectures walata gihin naha ,exam welawata photocopy gahala ewwa padam karala thama exam pass karala thiyenne .
    Campus eka athule politics kara kara indala

    From 11:46

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    Mu degree eka kalata lectures walata gihin naha ,exam welawata photocopy gahala ewwa padam karala thama exam pass karala thiyenne .
    Campus eka athule politics kara kara indala

    From 11:46

    බදු සල්ලි නාස්ති කරපු එකෙක් .
    දැන් බදු ශක්ති ලු උත්ති 🥱
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    මොකක්ද බන් උබ ඔය නළලේ කොටාගෙන ඉන්නේ? :unsure: