පච කොටෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා...

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    මේකට නෙමෙයි. වෙන පක්ෂෙක ජෙප්පන්ට විරුද්ධ එකෙක් කුඩු ජාවාරම් කාරයෙක්ට සම්බන්ද එකෙක්ගේ සල්ලි අරන් film හැදුවනම් උට case එකක් දාලා arrest කරනවනේ. එතකොට මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය ඇමතිට වෙනම සැලකිල්ලක් මොකෝ? මේ චරිත් අබේසින්හලගේ case එකේ අල්ලස් කොමිසම අධිකරණයට දාපු B වාර්තාවෙත් ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකේම producer ව හඳුන්වල තියෙන්නේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු " කියලනේ. කියෝලම බලන්න :lol:

    Sz0vYLM.jpeg

    ඒවා යට ගියා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    මේකට නෙමෙයි. වෙන පක්ෂෙක ජෙප්පන්ට විරුද්ධ එකෙක් කුඩු ජාවාරම් කාරයෙක්ට සම්බන්ද එකෙක්ගේ සල්ලි අරන් film හැදුවනම් උට case එකක් දාලා arrest කරනවනේ. එතකොට මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය ඇමතිට වෙනම සැලකිල්ලක් මොකෝ? මේ චරිත් අබේසින්හලගේ case එකේ අල්ලස් කොමිසම අධිකරණයට දාපු B වාර්තාවෙත් ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකේම producer ව හඳුන්වල තියෙන්නේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු " කියලනේ. කියෝලම බලන්න :lol:

    Sz0vYLM.jpeg

    හරි මචං මේකට උත්තරයක් දීපන් 🙄
    'කොඩි ගහ යට' 'රහස් කියන කඳු' දෙකම එළියට දැම්මේ 2023 දි නේද, එතකොට කවුද මේ රටේ ජනාධිපති 😁

    අනිත් එක 'කොඩි ගහ යට' ගියේ ITN එකේ නේද, සනිල්ගේ හොඳම සට්ටම්බියෙක් උනු සුදර්ශන නේද ඒ කාලේ ITN එකේ සභාපති 🤣 ඇයි ඉතින් ඕවා ඇල්ලුවේ නැත්තේ 😬