පච පුවත් 2012 -02 -03

Jan 15, 2012
48
23
0
ශ්‍රි චක්‍රවර්ති මහරාජෝත්තමයානන් වහන්සේ කෙනෙක් දස රාජ ධර්මයන්ට අනුකූලව සිරි ලක පාලනය කරන හෙයින් තව්තිසා දෙව් ලොව සිටින තිස් තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් මෙරටේ ස්ථිර පුරවැසි භාවය ඉල්ලයි .:cool::cool: මෙම දෙවි දේවතාවුන් තිස්තුන් කෝටියම අද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරියේ ඔවුන්ගේ අයදුම් පත් සමග පෝලිම් ගැසී සිටින බව අපට වාර්තා වෙනවා.:):) එම දෙවි දේවතාවියන් පවසන්නේ ලක් ඉතිහාසයේ කිසි දිනෙක නොවූ අයුරින් වත්මන් රජය දැහැමෙන් , සුදුස්සාට සුදුසු තැන දී, අනෙක් මිනිස්සුන්ට ගරු කරමින්, හොර මැර වංචා , දූෂණය නැතිව මේ රට පාලනය කරන හෙයින් ලක් දිව අද සුර පුරයක් බවට පත් වී ඇති බවයි. :dull::dull:

නමුත් මෙම දෙවියන් ට පුරවැසි භාවය ලබා දීමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ අද නිරුවතින් උද්ගෝෂණයක් පැවත් වුවා.:shocked::shocked: මෙහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වන්නේ ඔවුන්ගේ ප්‍රජනන අවයව සියල්ලම එම ස්ථාන වලින් අතුරු දහන් වී තිබීමයි.:eek::eek::dull::dull: මෙයට හේතුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට බැඳුනායින් පසුව සිදුවූ දෙයක් ද යන්නට තවමත් අභිරහසකි.
මේ අතර එම උද්ගෝෂණයට සහභාගී වූ සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේ අයින්ද්‍රීය දේවල් වියුර්ත කර, සාකල්‍යයෙන් තොර ආශ්වාදයක් ලබන්න බැරි ද්විඝටනාත්මක ප්‍රපංචයක් එක්ක ආපු න්‍යායාත්මක භෞතික ශරීරයක් නැති මෙම දෙවි වරුන්ට මෙරටේ පුරවැසි භාවය ලබා දීමෙන් සිදුවන්නේ, ප්‍රාථමික ව්‍යුහයක් ඔස්සේ එකා කාරී ප්‍රවේගයකින් අපගේ රට භෞමික අඛණ්ඩතාවයක් නැති ප්‍රස්තුතයක් බවට පත් වෙන බවයි.:confused::confused: මෙම ප්‍රකාශයේ තේරුම සෙවීමට අපගේ සුනිමල් ජයසිරි මහතා ඔහුටම ආවේනික වූ ඔහුගේ තුන් හුලස් පුක, අංශක 180 ක් උඩට දාගෙන කල්පනා කරමින් සිටින බවට අප වෙත තොරතුරු ලැබී තිබෙනවා.:rolleyes::rolleyes::rolleyes:


 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙම ප්‍රකාශයේ තේරුම සෙවීමට අපගේ සුනිමල් ජයසිරි මහතා ඔහුටම ආවේනික වූ ඔහුගේ තුන් හුලස් පුක, අංශක 180 ක් උඩට දාගෙන කල්පනා කරමින් සිටින බවට අප වෙත තොරතුරු ලැබී තිබෙනවා

    maxxaa