පච විදින පොඩි කැරිය

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    https://www.facebook.com/share/r/15msfT6o5P/

    FB-IMG-1739062025153.jpg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    ඕවා හොයලා බලන්නැතුව මිඩියා වලින් එක්ස්පෝස් කරනවා.
    පඩයක් ගියත් කම්පාවෙන අපේ හිත් මේවා ඉස්සරහ දිය වෙන්නේ
    වරකා කාලා බඩ ගියා වගේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Podi job ekak wath karana minihekta udaw karanna .. pinata illana gas cariyanta salli denna epa

    අර පාස්පොර්ට් පෝලිමේ රෑ ඉදන් නිදිමාරන හිටගෙන ඉන්න මිනිස්සු ගාවට උදේ 5/6 වෙනකොට දරුවො වඩාන්, දුවන ඇවිල්ලා පොලිම ලගට කොර වේවි එන සෙට් එකක් එහෙම ඉන්නවා දුක කියාන. මම නම් බැනලා එලවලා දැම්මා. හිගන්නුන්ට නම් රුපියලක් දෙන්න හොද නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ උශාන්නෙ, අශාන් නෙමෙයිනෙ. මූට සෙට් වෙන්නෙම හඳුන්කූරු විකුනන උන්..
    ashengeth thibba හඳුන්කූරු විකුනන ekek allan athal dena, tikak play weddi voice eke aadura gaththu nisa skip karala demma