පච_රණවක_ගේ_ගෙවල්_පචය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පච_රණවක_ගේ_ගෙවල්_පචය

    පසුගිය සිකුරාදා නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ නිවාසලාභින්ට නිවාස ලබා දෙන උත්සවයක දී පා ච රණවක ඇමතිතුමා පචවැලක් ප්‍රකාශ කළා. තමන් ඉතිහාසයේ වැඩිම නිවාස ගණන හැදූ බවත් පසුගිය වසර හතර ඇතුලත අනවසර ඉදි කිරීම් වල හිටිය 15,000ක් තමන්ගේ අත් වලින්ම අනවසර ඉදි කිරීම් කඩා දාලා අළුත් නිවාස වල පදිංචියට ගිය බවත් ඒතුමා ප්‍රකාශ කලා. 2011 සිට 2019 දක්වා නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ ඉදි කිරීම ඇරඹූ මුළු නිවාස ගණන 14,544යි. එයින් බ්ලූමැන්ඩල් පාරේ ගෙවල් 450ක් 2015 අප්‍රේල් මාසයේ හකීම් ඇමතිතුමා නාගරික සංර්වධන විෂය භාරව සිටින කාලයේ දී ආරම්භ කළා. පා ච රණවක ඇමතිතුමා පැල්පත්වාසින් වෙනුවෙන් නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ කිසිම නිවාසයක් ඉදි කිරීම තබා ඉදි කිරීමට ආරම්භ කරලවත් නෑ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා.

    එහෙම නම් නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ නිවාස 14,094ක්ම ඉදි කිරීම ආරම්භ කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. මේ ව්‍යාපෘතිය ආරම්භ කලේ 2011 දී. 2014 අවසන් වන විට නිවාස 4,686ක් නිවාසලාභින්ට භාර දීලාත් ඉවරයි. ඒ වගේම අනෙකුත් නිවාස ව්‍යාපෘති සියල්ලම ටැම් අත්තිවාරම් නැතිනම් පයිලින් අවසන් කරලා තිබුණේ. සමහර ව්‍යාපෘති තට්ටු තුනක් හෝ හතරක් දක්වා ඉදි කරලාත් තිබුණේ. නමුත් රණවක ඇමතිතුමාට තවම ඒවා අවසන් කර ගන්න බැරි වෙලා. ඔන්න ඕක නිසා තමයි අපි එතුමාට වැඩ බැරි රණවක කියන්නේ.

    2015 සිට 2019 මේ දක්වා නිවාසලාභින්ට භාර දී තිබෙන්නේ නිවාස 6,724යි. මේ සියල්ල ගෝඨාභය මැතිතුමා පටන් ගත්තු ඒවා. නිවාස 6,724 භාර දුන්නාම අනවසර පදිංචිකරුවන් 15,000ක් තමන් පදිංචි නිවාස දෑතින් කඩලා අළුත් නිවාස වලට ගියේ කොහොමද කියන එක පාච රණවක ඇමතිතුමා පැහැදිලි කරන්න ඕනෑ. ඒ වගේම 2024 වන විට කොළඹ නගරය පැල්පත් නැති නගරයක් බවට පත් කරනවා කියලා එතුමා පොරොන්දු වෙනවා. නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ ඉදිවෙමින් පවතින නිවාස තිබෙන්නේ 2,684ක් නම් එතුමා පැල්පත්වාසින් වෙනුවෙන් කිසිම නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්නේ නැතුව කොළඹ පැල්පත් නැති නගරයක් බවට 2024 දී පත් කරන්නේ කොහොමද?

    ගරු පාච රණවක ඇමතිතුමනි, 2015 සිට 2019 දක්වා පැල්පත්වාසින් ලබා දුන් බව ඔබතුමා කියන නිවාස 15,000 විස්තර රටට ලබා දෙන්න. ඒ වගේම තම ධූර කාලය තුල කිසිම නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ නොකර 2024 දී කොළඹ පැල්පත් නැති කරන වැඩපිලිවෙල රටට කියන්න. ඔබතුමා බොරුවක් කියලා අහු වුණාම සාමාන්‍යයෙන් කරන්නේ ඌරෙක් මඩ වලකට බැහැලා මඩ ගහ ගන්න කතා කළාට මම නම් යන්නේ නෑ කියන එකනෙ. ඒතුමා සමග වසර 15ක් කටයුතු කළ පුද්ගලයෙකු විදිහට මම දන්නැද්ද ඒතුමා දෙන උත්තරය. ඒක මෙතැනට අදාළ නෑ. මේ තිබෙන්නේ මඩ නොවේ ඔබේ පච ගැන සැබෑ තොරතුරු.

    ඔන්න ඕකට තමයි කියන්නේ අනුන්ගේ දරුවන්ගේ උප්පැන්න වලට තමන්ගේ නම දානවා කියලා. හැබැයි එහෙම කළොත් ඩීඑන්ඒ පරික්ෂාවේ දී ඒක අසුවෙන බව කාටත් වඩා හොඳින් පා ච රණවක ඇමතිතුමා දන්නවා.

    • Like
    Reactions: Lejayange

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔහොම ඉඳින් එකෙක් එයි බදු සල්ලි වල බලේ පෙන්නගෙන....

    තහනම් වචනය # අවශ්‍යතාවයේ නායකත්වය
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගමැතිතුමානම් කීවේ මහින්ද අවුරුදු 10 ටම දුන්න ගෙවල් වගේ දෙගුණයක් ඒ ගොල්ල එක දවසින් දුන්න කියල. ඒකත් අර දෙගුණයක සංවර්ධනේ වගේද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අගමැතිතුමානම් කීවේ මහින්ද අවුරුදු 10 ටම දුන්න ගෙවල් වගේ දෙගුණයක් ඒ ගොල්ල එක දවසින් දුන්න කියල. ඒකත් අර දෙගුණයක සංවර්ධනේ වගේද?

    දෙන්න ඇති බන්.... මතකනේ ඇවිල්ල මාසෙන් දීපු දීම... තට්ටම බිම ඇනෙන්නම....
     
    • Like
    Reactions: KDH

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කොයී එකත් හදන්නේ උන්ගේ සල්ලිවලින්ද ?.. අවජාතක්යෝ 225ම එකයී.
    ෂරියා නීතිය, මුස්ලිම් උසාවිදානකොට නගුට පුක්#% ගහන් හිටපු උන් අන්තිමට නුගේගොඩ රෑලියට ඈවිත් බොරු වට දගලනවා.
    225ම මරන්න ඔනේ.
    මුත් එකයී, විමලත් එකයී, රාජිතයත් එකයී එස්බීත් එකයී
    කරපු වෑඩක් නෑ කියවපු එක විතරයී

    එහෙනම් හයිවේ ප්ලෑන් ගෑහුවෙ චන්දීකා, නෑත්නම් ජෙ ආර්.
    ඔතන තියෙන්නේ තම තමන්ගේ මතය.
    ලන්කාවේ මාධයත් එහෙමනේ. දේරණට ඔනේ ගෝටා, සිරසට ඔනේ සජිත්, හිරුඑකට මොකා හරි කමක්නෑ මල්ලිව නිදහස කරගන්න පුලුවන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    ඊට පස්සෙ මොකද වුණේ දන්නවද ඔයා ?.. නෑ හුත්තො කියපන්කො මොකද්ද වුණේ කියල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    70438900_2478779565537864_4136795431583612928_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    කොයී එකත් හදන්නේ උන්ගේ සල්ලිවලින්ද ?.. අවජාතක්යෝ 225ම එකයී.
    ෂරියා නීතිය, මුස්ලිම් උසාවිදානකොට නගුට පුක්#% ගහන් හිටපු උන් අන්තිමට නුගේගොඩ රෑලියට ඈවිත් බොරු වට දගලනවා.
    225ම මරන්න ඔනේ.
    මුත් එකයී, විමලත් එකයී, රාජිතයත් එකයී එස්බීත් එකයී
    කරපු වෑඩක් නෑ කියවපු එක විතරයී

    එහෙනම් හයිවේ ප්ලෑන් ගෑහුවෙ චන්දීකා, නෑත්නම් ජෙ ආර්.
    ඔතන තියෙන්නේ තම තමන්ගේ මතය.
    ලන්කාවේ මාධයත් එහෙමනේ. දේරණට ඔනේ ගෝටා, සිරසට ඔනේ සජිත්, හිරුඑකට මොකා හරි කමක්නෑ මල්ලිව නිදහස කරගන්න පුලුවන්

    විමලත් එකයී :angry::angry::angry: අනේ පලයන් යන්න බොරු නොකියා.. එතුමා කී දෙනෙක්ට ගෙවල් දුන්නද?

    මඩ ගහන්න එපා මිනිහෝ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    එහෙනම් හයිවේ ප්ලෑන් ගෑහුවෙ චන්දීකා, නෑත්නම් ජෙ ආර්.
    ඔතන තියෙන්නේ තම තමන්ගේ මතය.

    මහින්දල එන්න කලින් ලංකාවෙ තිබ්බෙ ප්ලෑනුයි පැලවෙන මුල්ගලුයි විතරනෙ.
    යුද්දෙ දිනන්න කොච්චර ප්ලෑන් ගැහුවද? මුල්ගලෙන් එහාට ගියෙ ව්‍යාපෘති කීයෙන් කීයද?

    2015 මුං කිව්වෙ මහින්දල ඔය ඔක්කොම කරන්නේ ගසාකන්න කියල. අපි ඇවිත් ගසාකන එක නැවැත්තුවම ඔය වගේ දෙගුණයක් සංවර්දනේ කරන්න පුලුවන් කියලා කිව්වෙ.

    දැන් ඇවිත් අවුරුදු පහකුත් වෙන්න යනව තාම මහින්දල කරපු ව්‍යාපෘති තමන්ගෙ නම දාල ඕපන් කරගන්න ගමන් තමන්ගෙ වරුණෙ කියවන එක විතරයි කරන්නෙ, අර දවස්වල මහින්දල සංවර්දන ව්‍යාපෘති කරේ හොරාකන්න කියල කෑ ගහපු උන්ගෙ සපෝටර්ස්ල දැන් දෙගොල්ලොම එකයි කියල කෑ ගහනවා.
     
    • Like
    Reactions: jayanathek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මහින්දල එන්න කලින් ලංකාවෙ තිබ්බෙ ප්ලෑනුයි පැලවෙන මුල්ගලුයි විතරනෙ.
    යුද්දෙ දිනන්න කොච්චර ප්ලෑන් ගැහුවද? මුල්ගලෙන් එහාට ගියෙ ව්‍යාපෘති කීයෙන් කීයද?

    2015 මුං කිව්වෙ මහින්දල ඔය ඔක්කොම කරන්නේ ගසාකන්න කියල. අපි ඇවිත් ගසාකන එක නැවැත්තුවම ඔය වගේ දෙගුණයක් සංවර්දනේ කරන්න පුලුවන් කියලා කිව්වෙ.

    දැන් ඇවිත් අවුරුදු පහකුත් වෙන්න යනව තාම මහින්දල කරපු ව්‍යාපෘති තමන්ගෙ නම දාල ඕපන් කරගන්න ගමන් තමන්ගෙ වරුණෙ කියවන එක විතරයි කරන්නෙ, අර දවස්වල මහින්දල සංවර්දන ව්‍යාපෘති කරේ හොරාකන්න කියල කෑ ගහපු උන්ගෙ සපෝටර්ස්ල දැන් දෙගොල්ලොම එකයි කියල කෑ ගහනවා.

    මචන් පොඩි ඇසෙස්මන්ට් එකකට කම්පැනියක විස්තර ටිකක් හොයලා දීපන්කො..චීන එකක් HUTAN කියලා එකක්.. ALIT එකේ මදර් කම්පැනි එක මයේ හිතේ..

    ලොකු උදව්වක්.. :love::love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මචන් පොඩි ඇසෙස්මන්ට් එකකට කම්පැනියක විස්තර ටිකක් හොයලා දීපන්කො..චීන එකක් HUTAN කියලා එකක්..

    Website එකක් ඇතිනෙ කම්පැනියක් නං ඒකෙ බලහං විස්තර :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Website එකක් ඇතිනෙ කම්පැනියක් නං ඒකෙ බලහං විස්තර :yes:

    අද හිතේ අමාරුවෙන් ඉන්නේ ඔය..ඊයේ නටපු සමනල්ලු අද සී සී කඩනේ....

    බැරිම තැන තමයි ඔය මතු උනේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දල එන්න කලින් ලංකාවෙ තිබ්බෙ ප්ලෑනුයි පැලවෙන මුල්ගලුයි විතරනෙ.
    යුද්දෙ දිනන්න කොච්චර ප්ලෑන් ගැහුවද? මුල්ගලෙන් එහාට ගියෙ ව්‍යාපෘති කීයෙන් කීයද?

    2015 මුං කිව්වෙ මහින්දල ඔය ඔක්කොම කරන්නේ ගසාකන්න කියල. අපි ඇවිත් ගසාකන එක නැවැත්තුවම ඔය වගේ දෙගුණයක් සංවර්දනේ කරන්න පුලුවන් කියලා කිව්වෙ.

    දැන් ඇවිත් අවුරුදු පහකුත් වෙන්න යනව තාම මහින්දල කරපු ව්‍යාපෘති තමන්ගෙ නම දාල ඕපන් කරගන්න ගමන් තමන්ගෙ වරුණෙ කියවන එක විතරයි කරන්නෙ, අර දවස්වල මහින්දල සංවර්දන ව්‍යාපෘති කරේ හොරාකන්න කියල කෑ ගහපු උන්ගෙ සපෝටර්ස්ල දැන් දෙගොල්ලොම එකයි කියල කෑ ගහනවා.

    You must spread some Reputation around before giving it to Hyaenidae again.​
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දල එන්න කලින් ලංකාවෙ තිබ්බෙ ප්ලෑනුයි පැලවෙන මුල්ගලුයි විතරනෙ.
    යුද්දෙ දිනන්න කොච්චර ප්ලෑන් ගැහුවද? මුල්ගලෙන් එහාට ගියෙ ව්‍යාපෘති කීයෙන් කීයද?

    2015 මුං කිව්වෙ මහින්දල ඔය ඔක්කොම කරන්නේ ගසාකන්න කියල. අපි ඇවිත් ගසාකන එක නැවැත්තුවම ඔය වගේ දෙගුණයක් සංවර්දනේ කරන්න පුලුවන් කියලා කිව්වෙ.

    දැන් ඇවිත් අවුරුදු පහකුත් වෙන්න යනව තාම මහින්දල කරපු ව්‍යාපෘති තමන්ගෙ නම දාල ඕපන් කරගන්න ගමන් තමන්ගෙ වරුණෙ කියවන එක විතරයි කරන්නෙ, අර දවස්වල මහින්දල සංවර්දන ව්‍යාපෘති කරේ හොරාකන්න කියල කෑ ගහපු උන්ගෙ සපෝටර්ස්ල දැන් දෙගොල්ලොම එකයි කියල කෑ ගහනවා.

    +++
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විමල් ලක්ශ 25ක් වියදම් කරල මගීන්ට ඉන්ඩ හදපු බස් හෝල්ට් එකට බුරා පනින ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල , රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් දීල හදවපු කක්කුස්සිය ගැන මීක් කියන්නෙ නැ...ඕන්න ඕකයි කියන්නෙ ගූ ඇන් පී කාරයන්ගෙ නිරුවත,,,:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දල එන්න කලින් ලංකාවෙ තිබ්බෙ ප්ලෑනුයි පැලවෙන මුල්ගලුයි විතරනෙ.
    යුද්දෙ දිනන්න කොච්චර ප්ලෑන් ගැහුවද? මුල්ගලෙන් එහාට ගියෙ ව්‍යාපෘති කීයෙන් කීයද?

    2015 මුං කිව්වෙ මහින්දල ඔය ඔක්කොම කරන්නේ ගසාකන්න කියල. අපි ඇවිත් ගසාකන එක නැවැත්තුවම ඔය වගේ දෙගුණයක් සංවර්දනේ කරන්න පුලුවන් කියලා කිව්වෙ.

    දැන් ඇවිත් අවුරුදු පහකුත් වෙන්න යනව තාම මහින්දල කරපු ව්‍යාපෘති තමන්ගෙ නම දාල ඕපන් කරගන්න ගමන් තමන්ගෙ වරුණෙ කියවන එක විතරයි කරන්නෙ, අර දවස්වල මහින්දල සංවර්දන ව්‍යාපෘති කරේ හොරාකන්න කියල කෑ ගහපු උන්ගෙ සපෝටර්ස්ල දැන් දෙගොල්ලොම එකයි කියල කෑ ගහනවා.

    :yes::yes:
     
    Similar threads