පජාති අලුත් Cricket FanBase එක. පරදින්න හේතු

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අන්න හරිනේ මේක දාල දවසක් ගියේ නෑ
    අර ඩැනී කියන පකයා බඩුවක් ගහන්න ගිහින් මාට්ටු පොලිසියේ

    puken hina yanne..
    sarcasm wage neh eth ohoma un thamai inne
    ------ Post added on Nov 6, 2022 at 7:34 AM
     
    • Like
    Reactions: Honda.putha

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    OTC eka follow karapan e athi patta athal ekak gaththaki

    https://www.facebook.com/SriLankaOTC
    ගූ කන පොන්න ක්‍රිකට් පෑන් බේස් එක රිපෝට් කරල තියෙන්නෙ මේ පේජ් එක 🤣
    6053364D-F798-4267-BB26-BE9C1361560D.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    මැච් දිනන පරදින එක වෙන එකක්.
    හැබැයි මැච් දිනුවම ටීම් එකේ උනුයි, රටේ උනුයි හැසිරෙන විදිය නම් හෙනම අවුල්.
    බංග්ලාදේශ් උන් වගේ.
    asia cup අපි කලින් දිනලා තියනවා හැමදාම ඉස්සර. හැබැයි මෙහෙම නැටුවේ නෑ ටීම් එකේ උන් .
    asia කප් එකක් දිනලා ආව කියලා බස් වල එක්ක ගියෙත් නෑ ..

    දැන් මැච් බලන උන්ගේ සෑහෙන අවුලක් තියනව. එක්කෝ උන් මැච් බලලා නෑ ඉස්සර
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එහෙම කියන්න එපා බන්. ඕක ක්‍රීඩාවක් නෙ. ප්‍රේක්ෂකයෝ තමන්ට කැමති විදිහට අතල් එක ගන්න ඕනේ. එකට උබට මට බල කරන්න පුළුවන් ද?

    මැච් දිනන පරදින එක වෙන එකක්.
    හැබැයි මැච් දිනුවම ටීම් එකේ උනුයි, රටේ උනුයි හැසිරෙන විදිය නම් හෙනම අවුල්.
    බංග්ලාදේශ් උන් වගේ.
    asia cup අපි කලින් දිනලා තියනවා හැමදාම ඉස්සර. හැබැයි මෙහෙම නැටුවේ නෑ ටීම් එකේ උන් .
    asia කප් එකක් දිනලා ආව කියලා බස් වල එක්ක ගියෙත් නෑ ..

    දැන් මැච් බලන උන්ගේ සෑහෙන අවුලක් තියනව. එක්කෝ උන් මැච් බලලා නෑ ඉස්සර

    රංගනය අර මගුලේ program එකකට මුන්ව ගෙන්නලා තමයි කොඩිවිනේ දුන්නේ
    ------ Post added on Nov 6, 2022 at 9:23 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    රංගනය අර මගුලේ program එකකට මුන්ව ගෙන්නලා තමයි කොඩිවිනේ දුන්නේ
    නෑ , ටීම් එකේ උන් උනත් asia කප් එක දිනලා හැසිරුණු විදිය හෙනම ලාමකයි.. යකෝ කොච්චර සීරිස් දිනපු රටක් ද අපි..
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    නෑ , ටීම් එකේ උන් උනත් asia කප් එක දිනලා හැසිරුණු විදිය හෙනම ලාමකයි.. යකෝ කොච්චර සීරිස් දිනපු රටක් ද අපි..

    එක දිගටම ලොන්ත වෙලා හිටපු නිසා වෙන්නැති බන්. මමනම් මචන් අන්තිම ඔවරේ විතරක් බලන ප්‍රේක්ෂකයෙක්. එක හින්ද වැඩි යමක් දන්නේ නැහැ. :yes: :yes:
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මැච් දිනන පරදින එක වෙන එකක්.
    හැබැයි මැච් දිනුවම ටීම් එකේ උනුයි, රටේ උනුයි හැසිරෙන විදිය නම් හෙනම අවුල්.
    බංග්ලාදේශ් උන් වගේ.
    asia cup අපි කලින් දිනලා තියනවා හැමදාම ඉස්සර. හැබැයි මෙහෙම නැටුවේ නෑ ටීම් එකේ උන් .
    asia කප් එකක් දිනලා ආව කියලා බස් වල එක්ක ගියෙත් නෑ ..

    දැන් මැච් බලන උන්ගේ සෑහෙන අවුලක් තියනව. එක්කෝ උන් මැච් බලලා නෑ ඉස්සර
    2000 පස්සේ උන්ගේ බන් මේ ටොක්සික් සීන් ගොඩක්ම
     
    • Like
    Reactions: War Fighter

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බඩු ගැහුවට කමක් නෑ උන්ගෙත් නගිනවා. උබල ක්‍රිකට් ගහන්න දන්නෙත් නෑ. කිය්වන්න එපා බන්. ඔතන මොකක්ද උනේ කියල දන්නෙත් නෑනෙ. උබල ගියත් ඔහොම තමා.උන් උන්ගෙ ආතල් එක ගන්නව. ක්‍රිකට් ගැහිල්ල වෙනයි. - මීට ක්‍රිකට් බයීයෙක් from fb
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    බඩු ගැහුවට කමක් නෑ උන්ගෙත් නගිනවා. උබල ක්‍රිකට් ගහන්න දන්නෙත් නෑ. කිය්වන්න එපා බන්. ඔතන මොකක්ද උනේ කියල දන්නෙත් නෑනෙ. උබල ගියත් ඔහොම තමා.උන් උන්ගෙ ආතල් එක ගන්නව. ක්‍රිකට් ගැහිල්ල වෙනයි. - මීට ක්‍රිකට් බයීයෙක් from fb
    ammo mekata reply ekak daanna ikmnt kiyewwa. u got me
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අන්න වීරයෙක් ඕස්ට්‍රලියාවේ කෙල්ලොන්ට දාතු වැඩ කරන්න ගිහින් හිරේ දාලා කූට්ටම ලාච්චුවේ දාගෙන ඉන්නවලු පාකයා වගේ. ඕවා මුලදිම දඬුවම් දුන්නේ නැති එකේ ඵල විපාක. එක පාරක් පාරේ ගන්ජා ගහ ගහ කූට්ටම කස කස බඩු බලන්න ගිහින් අහුවුනාම හෑලි ලියලා උන්ව හුරතල් කලා. කනමදයෝ වගේ නයිට් කල්බ් වල බීලා බීලා මිනිස්සු යට කරලා මරපු උනුත් නිදොස්කොට නිදහස්. ටැලන්ට් එකක් නෑ. ෆිට්නස් එකක් නෑ. කිසිම ඩිසිප්ලින් එකක් නෑ. තව හෑලි ලිය ලිය හුරතල් කරපල්ලාකෝ :ROFLMAO: :ROFLMAO: :poop::poop::poop:.
     
    ලොල් සිරාවටම ඉදකින්
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    Fb එකෙත්, අනේ එයා...., උඹ රියල් වැඩ්ඩෙක් මචන් ... කියල හෑලි ලියන උන් ඉන්නකම් අපේ හරක් ලයික් දානව.... උන් රට ගිහින් ආතල් අරන් එනව :lol:

    මට නම් පෙන්නන්න බැහැ ඔය page කරන හුත්තියන්වයි හුත්තලවයි. මනස වර්දනය නොවුණු ගොන් සිපයි පිම්පි රැලක් බන්