ඊයෙ ඩේටින් සයිට් එකකින් ලස්සන සුද්දියක් සෙට් උනා එයා මගෙ වට්සැප් නම්බරේ ඉල්ලුවා .
මන් ලගදි ගත්ත ඩයලොග් නම්බරේ මතක නැති හින්දා නෝට් පෑඩ් එකක සේව් කරලා තියෙන්නෙ. ඒකෙන් කොපි පේස්ට් කරා
අද දවල් වෙනකනුත් එයාගෙන් මැසේජ් එකක් නැති නිසා මන් චැට් එකට ගිහින් බැලුවම මං බ්ලොක්
කලින් යවපු මැසේජ් එක නිකමට කියවලා බැලුවම තමයි සින් එක තේරුනෙ. මං යවලා තියෙන්නෙ පල්ලියෙ ෆාදර්ගෙ නම්බරේ. මං මොන හුත්තට ඕකගෙ නම්බරේ ඕකෙ සේව් කරාද කියලා මටවත් මතක නෑ.