IMDb Ratings නම් දැන් මෙලෝ රහක් නෑ නේද? පට්ට Fake Ratings තියෙන්නේ දැන්. 
හෙන ගූ, පජාත Movies වලට 8 පන්නලා Rates තියෙනවා.
සමහර Movies තියෙනවා පුරුදු වෙන්න වගේ හදපුවා. පොඩි එව්න් ටිකක් Youtube Video එකක් කරලා වගේ. ඒවටත් 8.5 වගේ තියෙනවා
ඉතින් කොහොමද බන් හොඳ Movie එකක් හොයා ගන්නේ