දෙනවා දෙනවා කිව්වට දෙන්න බැරි උනානේ.. පරක්කු උනාට සමා වෙන්න ඕනි. කැම්පස් එකේ වැඩයි එක එක වැඩ නිසා පොඩ්ඩක් පරක්කු උනා.
වැඩි දෙයක් කියන්න නෑ ඉතිං.
මෙන්න සයිට් එක..
https://www.netcup.eu/
ඔකේ තියනව පට්ටම අඩුවට VPS.
දැන් ඉතිං හොයල හොයල මට බැනපන් අඩු කොහෙද යකෝ මේකේ කියල
මෙන්න තියනව බඩු.
https://www.netcup.eu/bestellen/produkt.php?produkt=1717
මං ගත්තේ ඔන්න ඕක.
ඔකේ speed එක නම් පට්ට මචං.. ගෙදර pc එකේ වැඩ කරනවා වගේ තමා.
පොඩි ප්රශ්නෙකට තියෙන්නේ,ඕක german site එකක් , පොඩ්ඩක් translate කරලා එහෙම තමා වැඩේ කර ගන්න වෙන්නේ..
ඕකේ item එක cart එකට add කරලා තමා register wenna ඕනි.. ඔයාලගේ විස්තර හරියටම දාන්න ඕනි මේකේ. නැති නම් මුන් දෙන්නේ නැ vps
VPS එක දෙන්න කලින් උන් call කරනවා. නිකන් confirm කර ගන්න call කරන්නේ.
ඊට පස්සේ, එයාලට යවන්න ඕනි අපේ, ID එකේ, passport එකේ, එහෙමත් නැති නම් ලයිසන් එකේ photo ekak.අපේ address එක confirm කර ගන්න.
මුන් german site එකක් නිසා නීති වැඩි ලු.
උඹලට අවුල් වගේ නම්, vps එක, refund ගන්න්න පුළුවන් දවස් 14k ඇතුලට. german වල නීතියක් තියේ, එහෙම refund දෙන්න ඕනි කියල. අපි සැටිස් නැති නම්..
ආ වැදගත්ම එක කියනන බැරි වෙනව තව පොඩ්ඩෙන්. මුන්ගේ servers linux
හෝව් හෝව්. හිටපං ඉතිං . තද වෙන්න එපා.. ලිනක්ස් අරං මොනා කරන්නද කියල..
මුන් අපිට ලිනක්ස් දුන්නට, අපිට පුළුවන් මේකට වෙනම windows Install කර ගන්න.
උන්ගේ site එකේ තියේ, වෙනම Install කරන්න අපිට ඕනි OS එකක්. මං දැන් වින්ඩොව්ස් දාල ශෝක් එකට වැඩ ඒක
මෙන්න මගෙන් තෑග්ගක්. මේවා පරිස්සමෙන් use කරපල්ලා.. මොකද මේවා එක පාරයි පුළුවන් use කරන්න.. vouchers 10k තියේ මෙතන. ගන්නේ නැති උන් ඕක ගහල, ගන්න උන්ට තියන chance එක නැති කරන්න එපා හැබැයි
36nc15112098600
36nc15112098601
36nc15112098602
36nc15112098603
36nc15112098604
36nc15112098605
36nc15112098606
36nc15112098607
36nc15112098608
36nc15112098609
මේ link එකට ගිහිල්ල ගහපන් code එක,
https://www.netcup.de/bestellen/gutschein_einloesen.php
එතකොට එනවා EURO 5 k cart එකට . එක use කරන්න පුළුවන්ලු vps ගනිද්දී. මං දන්නේ නැ උන් තම කියන්නේ එහෙම.. හරිගියොත් කියපන්.
ආ තව එකක්.. මං කොච්චර කිව්වත්, ඕනි එකයි එපා ඒකයි ඔක්කොම මේවා use කරලා නැති කරලා දායි
තව ටිකක් තියේ.. ඕනි උන් මට email එකක් දාපන්.. මෙන්න mail එක,
[email protected]
ඇඩ්මින් අයියා delete කරයිද දන්නෙත් නෑ හැබැයි
webhosting 2000 30Prozent Radatt
webhosting 4000 30Prozent Radatt
webhosting 8000 30Prozent Radatt
කියන ඒවටත් voucher තියේ. ගන්න උන් ඉන්නවා නම් විතරක් mail එකක් දාපන්. මොකේද ඕන කියල. තිබ්බොත් එවන්නම්..
මොනා හරිදැන ගන්න දෙයක් තියේ නම් ...
මගෙන් අහන්න එපා ඉතිං මං දන්න ටික තමා කිව්වේ
පොඩ්ඩක් site එකේ ඇවිදලා බලපන්. වැඩේ කර ගනන බැරි වෙන එකක් නෑ.
ඕකට windows දාන්න ගිහිල්ලල අවුලක් වෙයිද දන්නේ නෑ.. ඒ ගැනත් Post එකක් දාන්නම් පුළුවන් උනොත්.
එහෙනම් ඉතින් අපි ගියා. ජය වේවා !
ගන්න උන් ගනිල්ලා.. ගන්නේ නැති උන් ගන්න එකෙක්ට ගන්න bump එකක් දාන් යමන්
දෙගොල්ලොම ඉතිං REP එකක් ඒම දුන්නට කමක් නෑ..

පොඩ්ඩක් site එකේ ඇවිදලා බලපන්. වැඩේ කර ගනන බැරි වෙන එකක් නෑ. ඕකට windows දාන්න ගිහිල්ලල අවුලක් වෙයිද දන්නේ නෑ.. ඒ ගැනත් Post එකක් දාන්නම් පුළුවන් උනොත්.

Last edited: