පට්ටම කවියක්

9.57

Well-known member
  • මුලින්ම කියන්න ඕනා මේක මගේ නිර්මාණයක් නෙමෙයි කියලා...
    ඒත් මේක පට්ට ගති නිසා හිතුනා share කරගන්න.

    බලන්නකෝ..

    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......


    මේක ගත්තේ මෙතනින්..
    නිර්මාණකරු කවුරු උනත් නියමයි මචන් කවිය
    11.gif