පට්ටම කුජීතයි......

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    වහිනවා මාර වැස්සක්, කැරි වැස්ස වහින්නෙමෙ ගෙදර යන වෙලාවට... උබලටත් වහිනවද ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    :lol: වාහනයක් ගනින් බල්ලෝ ලැබුනේ නැද්ද පුංචි කාර් ඒකක් උබලට
     
    • Haha
    Reactions: erozan

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    :lol: වාහනයක් ගනින් බල්ලෝ ලැබුනේ නැද්ද පුංචි කාර් ඒකක් උබලට
    තො කලිසමෙ රීගන්න කාලේ තමා අපි වාහන ගත්තේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔගොම හිටපන් සoගගෙ ගෑනි දැන් ප්‍රේ කොරල වැස්ස නතර කොරයි, 🤣🤣🤣එක්කො උබත් ඔය බස් හෝල්ට් එකකට වෙලා හරි ප්‍රේ කරපන් වැස්ස සුටුස් ගාල නතර වෙයි🤭🤭🤭🤭🤭
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ඔගොම හිටපන් සoගගෙ ගෑනි දැන් ප්‍රේ කොරල වැස්ස නතර කොරයි, 🤣🤣🤣එක්කො උබත් ඔය බස් හෝල්ට් එකකට වෙලා හරි ප්‍රේ කරපන් වැස්ස සුටුස් ගාල නතර වෙයි🤭🤭🤭🤭🤭
    මම ඔය ගොන් වැඩ වලට නෑ බන්