Hama transfer ekatama additional bank charges yanava neda.yes,
wena koi bank eke salli thibbath, mama transfer ekak hari payment ekak harikaranne, HNB ekata transfer karala.
anith ekak wath mata sure na,

SMS gateway නෙමෙයි මුලු system එකම… sms විතරක් නෙමෙයි website එකම slowwso2 SMS gateway දෙනව කියල දන්නෙ අද![]()
මං හිතන්නෙ දැන් ඔය බැංකුවලට තියෙන ලේසිම සහ කාලොචිතම වැඩේ තමා, Soft Token Introduce කරන එක. Initiation එකක් විදියට, Google / Microsoft Auth system එකත් එක්ක Integrate කරන්න පුලුවන්.
මේ දවස් වල බැංකු වල OTP පිස්සු කෙලිනවා නේ බන්. පට්ටම slow. සමහර වෙලාවට එන්නෙම නෑ. සම්පත් and HSBC. උබලටත් එහෙමද ?

yes. sometimes even moreSampath welawakata vinadi 5 withara yanawa enna
RCA එක්ක සම්භන්ධයක් නෑ. ඒත් Good Point. තාම Number Portability එකවත් කරගන්න බැරි උනා නෙ.RCA Blocked