පට්ටම චීස් කොත්තුවක් ඒකනම්..❤️

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොත්තුව ඔහොම ගැහුවම ටික වෙලාවකින් ගල් ගෙඩිය වගේ වෙනවා. කෑලි කපල හොදි ගාගෙන කන්න වෙන්නෙ.
    කිරි දාල පාලන්ඩි කොලිටියට ගැහුවම තමා ගාණට එන්නෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    කොත්තුව ඔහොම ගැහුවම ටික වෙලාවකින් ගල් ගෙඩිය වගේ වෙනවා. කෑලි කපල හොදි ගාගෙන කන්න වෙන්නෙ.
    කිරි දාල පාලන්ඩි කොලිටියට ගැහුවම තමා ගාණට එන්නෙ.

    ගෙදර අරන් ඵනවනම් කන වෙලාවට රත් කරල ගත්තහම හරි බං..මෙහෙමනම් චීස් දාන්නේ නෑ කොහෙවත්..හැපී කව් චීස් කෑල්ලක්නේ දාන්නෙ කිරිත් ඵක්ක.ඒ උන්ගෙ වාසියට මිසක් අපිට කන්න ලේසියට නෙමෙයි..
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Okkomana daanawa kiwwamanam ewarane :P
    හෙ ෆූක්ස් හව් යු ඩූන් ඉට්ස් මහෑෂ් හිය ඇන්ඩ් ටුඩෙ අම් ගොන ෂෝ යූ හව් ටු මේක් චීස් කොත්තු

    ස්ටෙප් වන් - යූ මික්ස් ඉවිරිතින්ග් අප්

    දෙයා යු ගෝ
     
    • Like
    Reactions: scurvy

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ටිකෙන් ටිකට චිකන් කටු හැපෙද්දී එපා වෙනවනේ බං
     
    • Like
    Reactions: dilann

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    නුවර cafe de vibe එකේ චීස් කොත්තුව තමා මරු.චීස් හොදට දාලා තියනවා.
    780i එක්කෙනෙක්ට කන්න පුලුවන් බඩ පිරෙන්නම
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නුවර cafe de vibe එකේ චීස් කොත්තුව තමා මරු.චීස් හොදට දාලා තියනවා.
    780i එක්කෙනෙක්ට කන්න පුලුවන් බඩ පිරෙන්නම
    අපෝ ඊයා. වමනේ ගොඩක් වගේ ඒක නම්. චීස් පොඩ්ඩක් උඩින් ග්‍රේට් කරලා බොරුවක් කරලා දෙනවා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    කොල්ලුපිටිය හොටෙල් ඩී ප්ලාසා එකේ පාලාන්ඩී චීස් කොත්තුව පට්ට 😍
     
    • Like
    Reactions: abhayaratne

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඇයි බන් ෆෝන් එකේ ෆයර්ෆොක්ස් බ්‍රව්සර් එකේ එෆ්බී වීඩියෝ බලද්දි පට්ට ලෝ කොලිටි පෙන්නන්නෙ. වෙන වීඩියෝ එහෙම වෙන්නෙ නෑනෙ. එෆ්බී එව්ව පෙන්නන්නෙ ලෝ කොලිටි. 😖
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෙදර අරන් ඵනවනම් කන වෙලාවට රත් කරල ගත්තහම හරි බං..මෙහෙමනම් චීස් දාන්නේ නෑ කොහෙවත්..හැපී කව් චීස් කෑල්ලක්නේ දාන්නෙ කිරිත් ඵක්ක.ඒ උන්ගෙ වාසියට මිසක් අපිට කන්න ලේසියට නෙමෙයි..
    උන්ගෙ වාසියට තමා, ඒත් කොත්තුවක් ගෙනත් චීස් ටිකක් වැඩිපුර දාල බලපන්. කන්න බෑ, අජූවයි!.
    නැට්ග්තම් වැඩියෙන් දීල කඩෙන්ම චීස් ටිකක් දම්මගෙන බලන්න.