**** පට්ටම බොරුවක් කරමු..... ***

Harlequin

Member
Oct 14, 2011
784
49
0
Null
RePost බුවා;14254177 said:
ඔන්න මචන්ලා අද පට්ටම බොරුවක් කරන්න යන්නෙ....
මෙකත් මට කොල්ලෙක් කියල දිපු එකක්...
කලින් උ කියල දිපු ගැනියෙක්ගෙන් කුනුහරප අහමු සීන් එක කස්ටිය බලන්න ඇතිනෙ...
අහපු නැති අය මෙතනින් පලයල්ල.....

ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -


ඔන්න එහෙනම් වැඩේ පටාන් ගමු...
මෙක මම ට්‍රයි කරලා බලපු එකක්...
මම ට්‍රයි කරද්දි ගත්ත ස්ක්‍රින් ශොට් තමා දාල තියෙන්නේ.....
ඔන්න එහෙනම් අද කරන්න යන්නේ මෙකයි..


කස්ටිය දන්නව ඇතිනේ අපේ ඕනම වින්ඩෝස් පරිගනකයකට රේටින්ග් සිස්ටම් එකක් තියෙනවා කියල...... ඔන්න දැකලා නැති අය මෙතනින් ගිහින් බලාගන්න...

my computer(right click) ----- properties ----- rating....

දැන් කෝකටත් ඔකේ ස්ක්‍රින් ශොට් එකක් ගහ ගන්න...
මොකද අපි තව ටිකකින් ඕක වෙනස් කරනවා....
මෙකෙ උපරිම ලකුන 7.9
අඩුම ලකුන 1.0
සමාන්යයෙන් අපෙ එවගෙනම් 6 විතර තමා තියෙන්නේ....


මෙ මගෙ ලැප් එකේ විස්තර ටික...

pd2fL.png
.

ඔන්න එහෙනම් අපි මෙක වෙනස් කරමු....

මුලින්ම මේ පාත් එකට යන්න...

C:\ Windows \Performance \WinSAT \DataStore
දැන් ඕකේ මෙහෙම ලිස්ට් එකක් ඇති....


34SDj.png


ඕකෙන් අලුත්ම දිනේ තියෙන එක ‍තෝරගෙන, ඒකේ කොපියක් දාගන්න කොහෙට හරි....
දැන් මෙක එඩිට් කරන්නයි යන්නෙ...
කලින් තිබුන තැනම තියෙද්දි එඩිට් කරන්න දෙන් නැති නිසයි වෙන තැනකට කොපි කර ගත්තේ,,,

එහෙනම් දැන් මෙක wordpad or note pad එකේ ඔපෙන් කර ගන්න....
මම කරේ wordpad වල...

SX7vp.png


දැන් ඔය මම කහ පාටින් පෙන්වලා තියෙන තැන් වල තියෙන අන්ක ටික මාරු කරමු..
හැබැයි පු‍තෝ මතක ඇතුව 1.0 හා 7.9 අතර ඉලක්කම් ටිකක් ඔබපියවු....


ඒ කරලා සේවු කර ගන්න...
දැන් ඔය ෆයිල් එක ආපහු මොකුත් දන් නෑ වගේ කලින් තිබ්බ තැනටම සේවු කර ගන්න....
ඒ කරලා ආපහු පාරක් රේටින්ග් ටිකක් බලාපල්ලා බලන්න/....
මෙන්න මගේ,,,


UKAa3.png


කොහොමද බඩු...
ඔන්න මචන්ලා දැන් කියන්නම් මේක දාන්න හේතුව...
අපේ කොල්ලෙක්ට ලැප් එකක් ගන්න ගියා...
කඩේ එකා ලැප් එකක් පෙන්වලා කිව්වා
"මෙන්න බලන්න සර් මෙකෙ රේටින්ග්,
පට්ට ලැප් එක,
කඩෙටම එකයි තියෙන්නේ,
ඩැන්මම ගන්නව නම් ටිකක් අඩුවට දෙන්නම් කියලා..."


ඒකේ රේටින්ග් තිබුනෙත් මේ වගෙමයි...
හැබැයි රේටින්ග් එක මේ විදිහට කලු වෙලා තිබුනේ...
අපිත් හා කියලා අරු බිල් එක හදන කල් නිකන් රේටින්ග් රිෆ්‍රෙශ් කලා..
මෙන්න බොලේ 4.5ට බැස්සා....
ඔන්න මචන්ලා සිද්දිය...
ඒ නිසා කඩේකින් ගන්න කොට පරිස්සමෙන් ගනිල්ලා.....


තව ඔනේ නම් ඉතින් තමන්ගේ ලැප 7.9 විදිහට පෙනවලා යලුවොන්ට පොර ටෝක් දැන්නත්, යලුවන්ගේ ලැප 1.0 කරලා උන්ව මඩාන්නත් මේක යොදා ගන්න පුලුවන්....
හොද විදිහකට යොදා ගනිල්ලා...

කැම්පස් එකේන් රිපොර්ට් ඉල්ලලා බෙල්ල මිරිකන්න හදන වෙලාවක මේක ටයිප් කලෙ...
ඒ නිසා අකුරු වල වැරදි එහෙම ඇති....
ඒව ගනන් ගන්න එපා...
අනිවා මොනවා හරි කියාගෙන පලයල්ලා..
නැතිනම් හිතට දුකයි...
රෙප් දුන්නොත් අපිත් අනිත් පැත්තට 4කින් හෝ 5කින් දමලා ගහනවා...
මොකද 5 වෙන්න ලගයි දැන්....
එහෙනම් අපි ගියා....
බුදු සරනයි...


තව එකක්...
මේක ඕනම පරිගනකයකට කරන්න පුලුවන්...
ලැප් ලැප් කියලා ටයිප් උනේ පුරුද්දට වගේ....




අපේ dr.NAC ගෙන් තවත් ආතල් සිඉන් එකක් හම්බ උනා......
මේක පොර තමා කිවේ....​


මේ විදියටම registry එක edit කරලා system properties වල processor model එකත් වෙනස් කරන්න පුළුවන්.
ඕනෙනම් කරලම බලන්න.
Run එකේ regedit ගහලා registry එකට යන්න.
දැන් HKEY_LOCAL_MACHINE \ HARDWARE \ DESCRIPTION \ System \ CentralProcessor \ 0 වලට ගිහින් ProcessorNameString උඩ double click කරලා value data වලට තමන්ට ඕනේ processor model එකක් දෙන්න.
මේ විදියට ඕනෙනම් P4 එකක් i7 කරන්නත් පුළුවන්.​

Ochchara duk windinna oone nee ban. me software eka use karala ooka wenas karaganna puluwan!

http://www.jtechsoftwares.in/windows-rating-changer.html

anyway! , Thanks for sharing machan!
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල සසා අයියල වගේ හාවන්ව අන්දන්න කියාපු වැඩේ :lol::lol::growl::shocked::sorry: