පූස්;14254282 said:අන්න ඒකත් වැදගත්
වැදගත්නම් පරිස්සමින් කරපන්. නොදන්න මගුල් වලට එහෙම අත තියන්න යන්නේ නැතුව.
වෙන ඒවා edit කරන්න ගිහින් අනාගත්තොත් ඔන්න අපි නෑ.

පූස්;14254282 said:අන්න ඒකත් වැදගත්

වැදගත්නම් පරිස්සමින් කරපන්. නොදන්න මගුල් වලට එහෙම අත තියන්න යන්නේ නැතුව.
වෙන ඒවා edit කරන්න ගිහින් අනාගත්තොත් ඔන්න අපි නෑ.![]()





පූස්;14254316 said:ඔයා ඕක කියන්න කලින් එඩිට් කරලත් ඉවරයි.
Intel(R) Core(TM) i7 - 3770K



පූස්;14254212 said:
රෙප් එද්න්න බෑලු කලින් දීල තියෙන නිසා වෙන්ට ඇති. ස්ප්රෙඩ් කොරන්නලු.![]()
i7?
මෙන්න මු P2 එකක් i7 කරලා.![]()


P2 
64MHz අයියෙ 



මට බොරු කරලා පුරුදු නෑ බොල
උඹව රේප් කරන්න බැහැලු
අඩෝ මේකේ ඉන්න පොඩි උන්ට බොරු කරන්න උගන්වන්න එපා.
එල මචන්. මේ විදියටම registry එක edit කරලා system properties වල processor model එකත් වෙනස් කරන්න පුළුවන්.
ඕනෙනම් කරලම බලන්න.
Run එකේ regedit ගහලා registry එකට යන්න.
දැන් HKEY_LOCAL_MACHINE \ HARDWARE \ DESCRIPTION \ System \ CentralProcessor \ 0 වලට ගිහින් ProcessorNameString උඩ double click කරලා value data වලට තමන්ට ඕනේ processor model එකක් දෙන්න.
මේ විදියට ඕනෙනම් P4 එකක් i7 කරන්නත් පුළුවන්.
+
Patta machan. Rep denna balu
me too
ela ela..valuable post
rep denna berilu



