මෙහෙමයි මචන් ...ලස්සන සින්දුවක් ...විරහ වේදනාව දැනෙන විදියට ලියපු සින්දුවක් වියෝ දුක සහ සිහින පැතුම් ....එත් මචන් ඉලව් computer music නැතුව වෙන මොකක් හරි( acoustic ද මන්ද) විදියකට music කරලා කරලා voice එකට මුල් තැන දුන්නනම් සින්දුවේ වටිනාකම තවත් වැඩිවෙනවා හේතුව පද මාලාව හොද නිසා....දැන් සින්දු ලියන ලෝන්තොන්ට හරියට පදයක් ගලපගන්නවත් තේරෙන්නේ නැති එකේ අපරාදේ බන් උබේ මේ සින්දුව ....මේ සින්දුවේ 1st chorus එක අයෙත් අන්තිමට දාපන් මචන් ...