පට්ටම American Muscle Cars

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ඇමෙරිකාවේ එතෙක් මෙතෙක් හදපු පට්ටම Muscle කාර් අතරින් සිරා කාර් 10ක්..



    Muscle Cars කිව්වම කවුද ආස නැත්තේ..My Favorite :love::love:


    1960 සිට 1970 වේ මැද කාලය දක්වා ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු මේ මෝටර් රථ ඉතා ශක්තිමත් , බලසම්පන්න සහ ඒ වගේම ශබ්දයෙන් ද පිරිපුන් මෝටර් රථ වුනා.
    මේ මෝටර් රථ ඒ කාලයේ සුපිරි මෝටර් රථ ලෙස සලකුණත් එම මෝටර් රථ වල ඉන්ධන පරිභෝජනය ඉහල වූ බැවින් සාමාන්‍ය පවුල් වලට මෙවැනි මෝටර් රථ නඩත්තු කිරීම
    තරමක් අපහසු කටයුත්තක් වුනා.

    Muscle කාර් (මසල්) එකක් කියන්නේ මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් ඒ ගැන හරියටම විස්තරයක් කරන්න නම් අමාරුයි. ඒ වුනාට මේ ජාතියේ කාර් එකක් දැක්කම
    අඳුරගන්න නම් පුළුවන්. මේ නමින් හඳුන්වන්නේ මොන කාර් ද කියල දල අදහසක් ගන්න අපිට මේ විදියට විස්තර කරන්න පුළුවන්. ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු
    ජවසම්පන්න දොර දෙකේ අධි ක්‍රියාකාරිත්වයක් සහිත මෝටර් රථ පෙළක් කිව්වොත් නිවැරදියි.


    #10 PONTIAC FIREBIRD TRANS AM

    :yes:

    :yes:

    shutterstock_167009246.jpg


    :yes:


    අශ්වබල 345ක එන්ජිමක් සහිත මෙම මෝටර් රථයට පැයට 100Km
    වේගයක් ගැනීමට ගතවන්නේ තත්පර 5.6 ක්.

    .


    #9 DODGE CHALLENGER

    :yes:

    :yes:

    shutterstock_125135147.jpg


    :yes:

    මේ මෝටර් රථය අශ්වබල 425ක එන්ජිමකින් යුක්තයි.
    .

    #8 BUICK GSX STAGE 1

    :yes:

    :yes:

    attachment.php


    :yes:

    මේ අලංකාර මෝටර් රථයේත් අශ්වබල 425ක එන්ජිමක් තියනවා.
    .

    #7 PLYMOUTH HEMI ‘CUDA

    :yes:

    :yes:

    112658_Side_Profile_Web.jpg


    :yes:

    මේ මෝටර් රථයේ විශේෂත්වය වන්නේ එය අශ්වබල ප්‍රමාණ දෙකක් යටතේ නිකුත් වීමයි. (300 සහ 425). හොඳ තත්වයේ පවතින මේ වර්ගයේ
    මෝටර් රථයක් වර්තමානයේ ඩොලර් 110,000කට පමණ අලෙවි කරන්න පුළුවන්
    :cool:
    .

    #6 ZL1 CAMARO

    :yes:

    :yes:

    ku-xlarge.jpg


    :yes:

    මේ මෝටර් රථ මාදිලියේ සුළු වෙනස්කම් ඇති මෝටර් රථ කිහිපයක්ම නිර්මාණය වී තිබෙනවා. අශ්වබල 430සිට 550ක් දක්වා බලයක් ලබාගැනීමේ හැකියාව
    මේ මෝටර් රථය සතුයි. 0-60 mph වේගයක් ලබාගැනීමට ගතවන්නේ
    තත්පර 5.3ක කාලයක්. 2012 වසරේදී මේ මෝටර් රථයේ නව මාදිලියක් නිකුත් කෙරුනා.

    .

    #5 FORD MUSTANG BOSS 429

    :yes:

    :yes:

    shutterstock_199654160.jpg


    :yes:

    මෙය සීමිත මෝටර් රථ සංඛ්‍යාවක් නිකුත් කෙරුණු මාදිලියක්.
    මෝටර් රථ 859ක් හදල තියනවා. මෙහි එන්ජිමේ බලය අශ්වබල 500 සිට 375දක්වා පහත හෙලා ඇත්තේ
    රක්ෂණ සමාගම් ගාස්තු අවම මට්ටමක පවත්වාගැනිමටයි.

    .

    #4 CHEVROLET CHEVELLE COPO 427

    :yes:

    :yes:

    shutterstock_77561650.jpg


    :yes:

    මේ මෝටර් රථය සතු 427 Cid එන්ජිමේ 425ක අශ්වබලයෙන් තත්පර 5.1කදී පැයට කිලෝමීටර 100ක වේගයට ලඟාවෙන්න පුළුවන්.
    .

    #3 DODGE CHARGER (B BODY)

    :yes:

    :yes:

    shutterstock_85879435.jpg


    :yes:

    අශ්වබල 425හේ එන්ජිමෙන් පැයට කිලෝමීටර 100ක වේගය ලබාගන්න තත්පර 5.7ක් ගතවුනා.
    .

    #2 PONITAC GTO

    :yes:

    :yes:

    1967-Pontiac-GTO-Gold-fa-lr.jpg


    :yes:

    ඉතාමත් ප්‍රසිද්ධ Muscle කාර් එකක්. අශ්වබල 350හේ එන්ජිමට මේ කාර් රථයේ වේගය 100 කරා ගෙනයාමට ගතවුනේ තත්පර 5.2ක් පමණයි.
    ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුන muslce කාර් අතරට අයත් වෙනවා

    .

    #1 SHELBY MUSTANG

    :yes:

    :yes:

    shutterstock_38311696.jpg


    :yes:

    Shelby Mustang GT-500 මෝටර් රථය තමයි ලයිස්තුවේ උඩම ඉන්නේ. 7.0 L V8 එන්ජිම අශ්වබල 355ක් නිපදවමින්
    මෝටර් රථය තත්පර 4.8කින් පැයට කිලෝමීටර 100 දක්වා ගෙන ගියා. :shocked: :cool: :cool:






    කොහොමද car ටික දැක්කම සිරියාවේ බැ.. අදහසක් දක්වලම පලයන් මචන් :cool:
    සලකන උන්ට පෙරලා සලකනු ලැබේ :love:







    උපුටා ගැනීම සිරාගෙ අඩවියෙනි...
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    Muscle Cars :love::love:
    පින්තුර ටිකක ලොකුයි එත් අඩු නොකර ඒවම දැම්මේ කට්ටිය අස වෙයි කියල :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Shelby Mustang GT-500
    තමා මගේ :love: එක

    අලුත් නයිට් රයිඩර් සිරිස් එකට ආස උනෙත් ඒ නිසාමයි....
    +15
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??

    තැන්ක්ස් මචන්
    රේප් ++++​

    Shelby Mustang GT-500
    තමා මගේ :love: එක

    අලුත් නයිට් රයිඩර් සිරිස් එකට ආස උනෙත් ඒ නිසාමයි....
    +15

    :love::love::love:
    You must spread some Reputation around before giving it to Mr PERERA again. :(
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    බම්ප්.
    කාර් නැති අපිට මෙිාන Mustang ද සිංහලු

    එහෙම කියන්න එපා යකෝ බලපන්කො සිරියාවන්ත පාට :love:
    rep ++++
    තව එකෙක් දාල තිබ්බ බන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1678355

    ඌ නම් ගත්තෙ කොහෙන්ද කියලවත් දාල තිබුනෙ නෑ.

    ඔහ්හ් ෂිට්..තැන්ක්ස් කොල්ල පෙන්නුවට :D
    ත්රෙඅඩ් ක්ලොස්ඩ්..
    රේප් ++++
     
    Last edited:
    • Like
    Reactions: hita makuna