පට්ටම_කමෙන්ට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ තමයි එළකිරියේ දැකපු පට්ටම කමෙන්ට් එක. අයිතිය එළකිරි සාමාජික Starry Night සතු වේ.


ටෝයියෝ කොච්චර හිටියත් බයියෝ ඉන්නේ එක වර්ගයි.

ඒ තමා : ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුලේ කියල හිතන, සිංහල බොදු සංකෘතියේ සංකේතය සාටකේ කියලා හිතන මරා දෙයියෙක් කියලා හිතන. ගෝටා වයිමා කියල හිතන නුගත් දුපත් මානසිකත්ව අනාථයෝ ටික
 
  • Like
Reactions: madhawavish

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    This:

    ඌරා විකුන්නට පස්සේ ඌ ඇතිකරනවද, මරනවද, තෙලටද කන්නේ මිරිසටද කන්නේ, උකවල් හොයල වැඩක් නෑ.........
    උක කහගන්න නිය නෑ ඒවුනාට කොඩිය උසට තියෙන්න ඕන.
    ..... :P:rofl:

    and this,

    සැප සාපේක්ෂයි බං පෘතුගීසි ගල්කපලා අවුල්ගියාම ලන්දේසීන්ට දුන්නා..... උන් උකේ ඇරියහම ඉංග්‍රීසීන්ට දුන්නා උන් බෝර් වෙනකං ඇරලා අතෑරලා දැම්මම තමුන්ගේම උන් අරින්න ගත්තා...... කවුරුත් හිතන්නේ නෑ මේ අරින්නේ වදාපු අම්මට කියලා........ රටේ බහුතරයට රට ගැන ආදරයක් අබිමානයක් නෑ.......... මට ලංකාවේ කුහක හැත්තට කෙලවුනාට කමක් නෑ මේ රටේ අහිංසක සත්තු ඉදලා දුක්විදිනවා මේ කාලකන්නි නිසා. විල්පත්තුව දැක්කම දුකයි..... කොටිය ඉද්දි රැකුන කැලේ දැන් බලපන්..... මට අවංකවම ඒ සත්තු, ගස්කොලන් ගැන දුකයි.......
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Pissek oba amathai thamai mekata kiyanna wenne.tho kiyapuwata. Danna redda thamai thopi. Redda pallen berenawa ubalage mahaloku yahapalane. Kalin anduwen karapuwata nam gahagena kiyawana, e hadapuwa wikunala eda wela jiwath wena, ratata mokak unath kamak na kiyala ubala wage un ekka kohomada ban ratak hadanne. Ranil kiyana eka karana hama wadema hari kiyala hithan, api kapuwath kola kiyana gon buru haththat ekka me rata hadai kiyala thamai pudume. Renna puke bettak na eth inne nikan mahameru parwatheth genawa wage. Uba danna redda ban. Kolam pakku dennek ne rate janadipati saha agamati. Karapu eka wadak katak arala kiyapan. Enawa methana huththak katha karanna.
     
    Last edited: