monawada bun ea kella illane ?

මනුස්සයා නොදකින රුපියල් සත දකින සමාජයක මනුස්සකම...?
සල්ලිම තමා බං.මනුස්සකම අද කාලේ ගණන් ගන්නේ නැහැ.හැමෝම ඉදියි සල්ලි තියෙනවනම්.

මනුස්සයා නොදකින රුපියල් සත දකින සමාජයක මනුස්සකම...?
ස්මාර්ට්ෆෝන්,ෂූස්,බෑග්,බයික් එකක් ඕවා තමා..ඒකිට නැති අනිත් උන්ට තියෙන දේවල් ඔක්කොම.තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා ඒවා ඔක්කොම අරන් දීලා තමා මැරෙන්නේ.ඒකි ඒක දන්නේ මැරුණට පස්සේ.![]()
heart touching ban![]()


