පට්ටම_දුකයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    monawada bun ea kella illane ?

    ස්මාර්ට්ෆෝන්,ෂූස්,බෑග්,බයික් එකක් ඕවා තමා..ඒකිට නැති අනිත් උන්ට තියෙන දේවල් ඔක්කොම.තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා ඒවා ඔක්කොම අරන් දීලා තමා මැරෙන්නේ.ඒකි ඒක දන්නේ මැරුණට පස්සේ.:(
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මනුස්සයා නොදකින රුපියල් සත දකින සමාජයක මනුස්සකම...?

    :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මනුස්සයා නොදකින රුපියල් සත දකින සමාජයක මනුස්සකම...?

    :(

    :(සල්ලිම තමා බං.මනුස්සකම අද කාලේ ගණන් ගන්නේ නැහැ.හැමෝම ඉදියි සල්ලි තියෙනවනම්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෙමව්පියන්ගේ දුක කැපකිරීම ළමයින් දන්නේ නැ .ඒගොල්ලන්ට තේරෙන්නේ ඒගොල්ලෝ කවද හරි අම්මෙක් තාත්තෙක් වුනාම ......සමහර විට එතකොට පරක්කු වැඩියි :(:sorry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මනුස්සයා නොදකින රුපියල් සත දකින සමාජයක මනුස්සකම...?

    ස්මාර්ට්ෆෝන්,ෂූස්,බෑග්,බයික් එකක් ඕවා තමා..ඒකිට නැති අනිත් උන්ට තියෙන දේවල් ඔක්කොම.තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා ඒවා ඔක්කොම අරන් දීලා තමා මැරෙන්නේ.ඒකි ඒක දන්නේ මැරුණට පස්සේ.:(

    heart touching ban :(

    මටත් ඇඩුනා,:(:(:(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    sad9cd.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නොර්මල් කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නකොට නොන්ඩි කරලා දාන එවුන් මෙහෙත් ඉන්නවා බන්
    ගොඩේ කියලා නොකිය කියන උන්