පට්ටම_සිංහල_ෆිල්ම්_එකක්..!

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    wtf-did-i-just-watch.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිනා වෙලා පණ යනව යකෝ.. ඔය මල ජරාවල් ෆිල්ම් හෝල් වල පෙන්නන්න හදන ඒවා නෙමේ.. DVD වලට ගහලා විකුණන්න හදන ඒවා.. මං දවසක් ගෙනාවා ආටක නාටක එකේ සෙට් එක ඉන්න අලුත් ෆිල්ම් එකක් තියෙනවා දැකලා.. ඒකට ඉතිං හිනාවෙන්න ඕන කිති කවාගෙන තමා.. අයියෝ සල්ලි..:lol:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mn nikan shock wela wage balan hitiye bn.. ai bn lankawe film enna enna cha wenne. meke ganu dennamada koheda inne. unuth salli dila awithda koheda bn..
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ මොන හු'යන්නක්ද බන් මේ :shocked: අමරසිරි කලංසූරියත් ඉන්නවනේද? තව පරණ දුශ්ටයෙකුත් ඉන්නව දැක්ක. මේක සිරාවටම කරපු එකක් වගෙ. :baffled: මොනව උනත් අර දර්ශනීටනන් මොකක් හරි සම්මානයක් කොහෙට හරි දෙන්නම වටිනව. :rofl:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මටනම් මේ ෆිල්ම් ඒකේ aulak පෙන්නේ නැනේ.... ටිකක් ලස්සන දෙන්නෙක් ගත්තනම් හරි නළුවට and නිලියට.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මටනම් මේ ෆිල්ම් ඒකේ aulak පෙන්නේ නැනේ.... ටිකක් ලස්සන දෙන්නෙක් ගත්තනම් හරි නළුවට and නිලියට.

    uba films kiyanne monada kiyala danawada? :lol::lol::lol::lol::lol::lol: