මේන්න බලන්න කොහොමද කියල මේ pic ටික එලකිරි නේ.. පිස්සු හැදෙනවද...
කොච්චර ඉවසීමෙන් කරන්න ඕනෙද බලන්න මේ වගේ සියුම් වැඩ නේ....
පිස්සු හැදෙනවා
හිලක් නේ
මට නං නිකං පිස්සු වගේ බං
වැටෙයි බලාගෙන
සැබෑ වැඩ නේ
කොහොමද වැඩ ටික.. තව තියෙනවා .... පතිචාර අනුව දානනම්... එතකං


