පට්ටවැඩ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙච්චර හොද දේකටත් මට -REP දීපු සහෝදරයට කියන්නේ... මෙච්චර ​හොද ​පෝස්ට් එකකට උඹ මට -REP දීපු එකට මට සතුටුයි. මොකද කොහොමවත් ​පෝස්ට් එකක් දාන්න බැරි උන් මේ විදියට අපිට -REP දීපු එකෙන් මම තවත් හොද පොස්ට් දාන්න හිතුනා... මෙච්චර යාලුවෝ ++REP දෙද්දී ඔයා විතරක් මට _REP දුන්නනේ.... හැමෝම +REP දුන්නේ පෝස්ට් එක හොද නිසා නේ... ඔයත් මේ වගේ නිර්මාණ දිරවන්නැතුව ඈති නේ... ඈත්තටම තෑන්ක්.. ඔයාගේ ඔය -REP එකෙන් මට පොඩ්ඩක්වත් රිදුනේ නෑ... දැනුනෙවත් නෑ.... Anyway තෑන්ක් - REP දීපු කෙනා.... නමත් එක්ක දුන්නනං තමයි වටින්නේ .....

    untitled.JPG