පට්ටා බහන්ඩෙ

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
සිතන්න,ඔබ පරිගණකයෙන් ෆිල්ම් එකක් බලමින් ඉන්නනව!නැත්නම් Audio එකක් ශ්‍රවනය කරමින් ඉන්නව!මේ ඉන්න ගමන් ඔබට දුරකථන ඇමතුමක් එනව!දැන් ඔබට ඕනේ වෙනවා ඔබ අහමින් හෝ බලමින් ඉන්න දේ මොහොතකට Pause කරන්න.දැන් ඔබට පුළුවන් පරිගණකයේ Mouse එක හෝ Keyboard එක බාවිතා නොකර Pause කරන්න.ඒ ඔබේ ඇත පරිගණකය ඉදිරියේ ඉදිරියට චලනය කිරීමෙන්(රුපයේ ලෙස)Pause හා Play කරන්න.මේ වැඩේ කරන්නේ Flutter කියන Application එකෙන්.මේක පාවිච්චි කරන්න ඔබේ පරිගණකයේ වෙබ් කැමරාවක් අනිවාර්ය වෙනවා.මොකද වෙබ්කැමරාව මාර්ගයෙන් තමි මේ සොෆ්ට්වෙයා එක අපේ අතේ චලනයන් අනුව මේ ක්‍රියාදාමය කරන්නේ.ඉතින් ඔබේ වෙබ්කමරාව තියෙන්නේ පරිගණකයේ පැත්තකනම්,වෙබ් කෑම් එක ඉදිරියේ තමා ඇත චලනය කරන්න ඕනේ.මේක windows මෙන්ම Macintosh සදහාත් Download කරගන්න පුළුවන්.ඉතින් මේක ඔබත් අත්හදා බලන්න.

http://www.mediafire.com/?iapjow0jvcwfxbr

ඉස්සුවෙ මෙතනින්
http://www.trickslanka.com/software/utility/control-windows-media-player-with-hand-gestures/
 
  • Like
Reactions: bhanu perera