ඔන්න බැදපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු ප්‍රදර්ශණයක් බලන්න,ප්‍රදර්ශනයක් කිව්වට මෙක කෘෂිකාර්මික ප්රදර්ශනයක්ලු.ඉතින් ටිකක් ගම්බද පලාතකට වෙන්න තිබුනු ප්‍රදර්ශනේ තිබුනලු පට්ටි ගොනුන් වෙන්දේසියක්.
ඉතින් වෙන්දෙසිය පටන් ගත්තලු.වෙන්දෙසි කරන පොර හෙන ගොන් තඩියෙක් දක්කගෙන ඇවිල්ල කියනවලු මෙහෙම
“බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානව” කියල
ඕක අහපු අර ගෑනිට හෙන චූන්ලු,ගෑනි මිනිහගෙ කනට කරලා
“බලන්නකො ඒයි මාසෙකට 5 සැරයක්නේ” කියල
ඊට පස්සෙ වෙන්දේසිකාරය තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ල පෙන්නල කියනවලු
“බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන්” කියල
ඕක ඇහුන පාර ගෑනි කියනවලු ඒයියි…. බලන්නකො අනේ මාසෙට 10 පාරක්නෙ,අනේ හරී ස්වීට්නේ කියල
ඔව්ව ඇහෙන්න ඇහෙන්න මිනිහගෙත් චැනල් මාරු වෙන්න පටන් ගත්තලු
ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් ගෙනාපු වෙන්දෙසිකාරය කියනවලු
“මුගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දානව” කියලා
ඕක ඇහුන ගමන් ගෑනි කියපි මිනිහගේ අතටත් පාරක් ගහලා
“365 අනේ ඒ කියන්නෙ දවසකට එක පාරක් ,අවුරුද්දෙ හැම දවසකම.. බලන්නකො අනේ,ඒකටත් එක්ක ඔයා,මොනාද ඒයි…

මාරාවේශ වෙලා හිටපු මිනිහා බෙරිහන් දුන්නලු
“ඇයි යකෝ ගිහින් අහපියකො අරූගෙන් ඕකුන් හැමදාම හිටියෙ එකම වැස්සිත් එක්කද කියල???”

ප.ලි: පට්ටි දානව කියන්නෙ මොකක්ද දන්නෙ නැති එවුන්ට ඉතින් කොරන්න දෙයක් නෑ….