මෙන්න මෙහේ කොහේවත් සොයා ගන්න අමාරු සප්ලිමන්ට් .විටමින් වර්ග. ප්‍රෝටීන් වර්ග. කොලොස්ට්‍රෝල් අඩු කරන ස්වාභාවික සප්ලිමන්ට්. සීනි වලට. නින්ද යන්නෙ නැති එකේ. ස්ට්‍ර්ස් වල ඉදලා.. බොඩි වොශ් වල ඉදන් හැම දෙයක්ම තියෙන වෙබ් සයිට් එකක් 
.මෙහෙ සමහර ඒවා තියෙනවා මේකේ ගනන් වගේ හතර පස් ගුනයක් වැඩියෙන්..පසුගිය ටිකේ උවමනා වෙලා Pumking Seed extract මෙහේ හැම තැනම බැලුවා කොහෙවත් නෑ අන්තිමට මේකෙන් තමා ගෙන්නවා ගත්තේ සතියක් ඇතුලත ආවා ලන්කාවට dhl දාන්න.. ups එක ලේට් ..අනෙක ඩොලර් 16ක් 20අතර ගන්නෙ dhl දැම්මත්.. සතියෙන් ගෙදරටම එනවා
. අනෙක නිතරම ඔෆර්ස් යනවා.. සියයට 20 ඉදන් 80 වෙනකම්.ඒ වගේම රෙෆරල් ලින්ක් එකක් හරහා ගිහින් ගන්න මුල්ම ඕඩර් එකට සියයට 10ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා.. අනෙක අපි ගත්ත බඩු වලට රිවිවිස් දැම්ම්හම ඒකට ඩොලර් එකක් ලැබෙනවා.මට ගත්ත ටිකට දැන් ඩොලර් 7ක් වගේ ලැබුනා..තව ඩොලර් එකට දෙකට free item සෙට් එකක්ම තියෙනවා....
ඉතින් හොද වෙබ් එකක් සර්විස් එක පට්ට.. ඔයාලත් බලන්න ට්‍රයි දීලා
I love ordering my product from iHerb App. Download and enjoy 10% off for your first order! https://iherb.com
------ Post added on Dec 20, 2022 at 10:40 PM
ඩරාස් එකේ 11000ක් වෙන විටමින් සී මේකේ 3200ක් වගේ.. මේවටත් සියයට 20ක් වගේ ලැබෙනවා. හුගක් වෙලාවට ගෙවද්දී
------ Post added on Dec 20, 2022 at 10:57 PM

Last edited by a moderator: