පට්ට අඩුවට විටමින් සප්ලිමන්ට් ❤️

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    koi kaleda mchn? import restrictions danna kalinda? DHL eken call karata passeda umba customs call kare?
    මේ දෙසැම්බර් මචන් තුනක් ගෙනාවා.. වෙන වෙනම පාර්සල්..දෙකක විටමින් විතරයි තිබ්බෙ..ඒ දෙකට ටැක්ස් ගැහුවෙම නෑ..ගෙදරටම ආවා මචන්.. අනෙක් එකේ ක්‍රීම් ජාති තිබ්බා ඒකට නම් ගැහුවා..පස්සෙ මට කෝල් කලාම කීවා මේ පර්සනල් යූස් කරන්න ගෙනාවෙ කියලා..ඒ පාර මේල් එකක් කීවා ඒකට දාන්න විස්තරේ කියලා..විස්තරේ දැම්මහම රු දෙදාහක් විතරක් ගහලා ගෙදරට එවලා තිබ්බා..

    👍
    ------ Post added on Dec 28, 2022 at 10:52 PM
     
    • Sad
    Reactions: CoolMan88

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    එහෙම Tax අඩු කරන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද නිකන් බොරු ගහන්න එපා
    DHL එකට කිව්වා කියලා එහෙම tax අඩු කරන්නේ නෑ. Custom එකේ අඳුරන කෙනෙක් අල්ලගන්න ඕන tax එක අඩු කරගන්න නම්. එක කරන්නත් ඕන cusdec එහෙම හදලා submit කරන්න කලින්
     
    • Like
    Reactions: wiki

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    එල

    එහෙම Tax අඩු කරන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද නිකන් බොරු ගහන්න එපා
    DHL එකට කිව්වා කියලා එහෙම tax අඩු කරන්නේ නෑ. Custom එකේ අඳුරන කෙනෙක් අල්ලගන්න ඕන tax එක අඩු කරගන්න නම්. එක කරන්නත් ඕන cusdec එහෙම හදලා submit කරන්න කලින්
    මම කීවා බෙහෙතකට ගෙනාවෙ කියලා..බොරු කියන්න දෙයක් නෑ මචන්.. ඊට පස්සෙ ගනන් අඩු ගානක් දාලා එවලා තිබ්බා..මට උන දේ තමයි කීවේ මම.. 🙏
    ------ Post added on Dec 28, 2022 at 10:57 PM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ දෙසැම්බර් මචන් තුනක් ගෙනාවා.. වෙන වෙනම පාර්සල්..දෙකක විටමින් විතරයි තිබ්බෙ..ඒ දෙකට ටැක්ස් ගැහුවෙම නෑ..ගෙදරටම ආවා මචන්.. අනෙක් එකේ ක්‍රීම් ජාති තිබ්බා ඒකට නම් ගැහුවා..පස්සෙ මට කෝල් කලාම කීවා මේ පර්සනල් යූස් කරන්න ගෙනාවෙ කියලා..ඒ පාර මේල් එකක් කීවා ඒකට දාන්න විස්තරේ කියලා..විස්තරේ දැම්මහම රු දෙදාහක් විතරක් ගහලා ගෙදරට එවලා තිබ්බා..

    umba yawapu mail address eka kiyapanko
     
    • Like
    Reactions: wiki

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    cream wgayak damma iherb eken, detain karala, dn meka mata ganna barida? dhl ekata kta krama kiuwa detain papers heta ewannm kiyala. ubalata mehema wela nadda?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    mata ada DHL eken call kara. Custom Tax eka Rs.20000 wadinawa kiwwa. Mata vitamins wala cost ekai DHL cost ekai okkoma giye Rs.15000. Custom Tax eka 20000 k illanawa. DHL eken tax ekata mukuth karanna behe kiwwa. Mama kiwwa mata echchara gewanna behe order eka epa kiyala. gewapu Rs 15000 th wathure. :(

    cream wgayak damma iherb eken, detain karala, dn meka mata ganna barida? dhl ekata kta krama kiuwa detain papers heta ewannm kiyala. ubalata mehema wela nadda?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    images
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අත තියන්න එපා, ඇයි කියල අහන්න එපා අතවත් තියන්න එපා.
    මගේ නොදැනුවත් කමට, ඕඩර් කලා FOOD SUPLIMENT kiyala කියල HS code එක tax කරනව දොඹෙන් යන්න, එක්කො මෙහෙන් ගනින් එක්කො එන කෙනෙක් අතේ ගෙන්නපන්. $87.96 order value DHL, ටැක්ස් විතරක් LKR18,363.00.

    වෙන ක්‍රමයක් තියනවනං දන්න ඇත්තෙක් කියන්න 🙏
     
    • Wow
    Reactions: RottenCOLT

    mage order value eka $40 ta tax 20000 k withara wenawa kiyala kiwwa. :(
    umba tax eka gewala gaththada?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    mage order value eka $40 ta tax 20000 k withara wenawa kiyala kiwwa. :(
    umba tax eka gewala gaththada?

    බබල් රැපින් ටිකේ ඉඳලා ඔක්කොම කනව කියල හිතන් ගෙවල ගත්තා නැත්නං order එකට ගෙවපු ගානත් හුකෑස් වෙන නිසා
     
    • Sad
    Reactions: CoolMan88

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අත තියන්න එපා, ඇයි කියල අහන්න එපා අතවත් තියන්න එපා.
    මගේ නොදැනුවත් කමට, ඕඩර් කලා FOOD SUPLIMENT kiyala කියල HS code එක tax කරනව දොඹෙන් යන්න, එක්කො මෙහෙන් ගනින් එක්කො එන කෙනෙක් අතේ ගෙන්නපන්. $87.96 order value DHL, ටැක්ස් විතරක් LKR18,363.00.

    වෙන ක්‍රමයක් තියනවනං දන්න ඇත්තෙක් කියන්න 🙏

    මචන් food supplements වලට හරියටම tax percentage එක කීයද? 60% ද? ලෙඩෙකුට, වයසක කෙනෙකුට දෙන්න ලන්කාවේ නැති supplement එකක් ගෙන්නගන්න වෙන්නෙ නෑ ඔය විදියට tax ගැහුවොත්
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මචන් food supplements වලට හරියටම tax percentage එක කීයද? 60% ද? ලෙඩෙකුට, වයසක කෙනෙකුට දෙන්න ලන්කාවේ නැති supplement එකක් ගෙන්නගන්න වෙන්නෙ නෑ ඔය විදියට tax ගැහුවොත්
    directly deela nag nee, order value eka base karagena % back calculate karala balanna
    1674471541210.png
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    directly deela nag nee, order value eka base karagena % back calculate karala balanna
    View attachment 195345

    ගෙන්නන්න ගිය සම්පූර්ණ මුදල desertcart.lk එකේ පෙන්වන ගාණට වඩා වැඩිද අඩුද? desertcart.lk එකේ රුපියල්වලින් ගාණ පෙන්වන්නේ ටැක්ස් එක්කම මුලු මුදලලු. link