පට්ට අතල් එක Jackass

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    hi මචන්ලා ගොඩක් අය නම් මේ ෆිල්ම් එක බලල ඇති, ෆිල්ම් එකක් කිඋවට ෆිල්ම් එකක්ම නෙවේ මේක තියෙන්නේ කොල්ලෝ සෙට් එකක් කරන funny weda, මේක series එකක් මුල ඉදන්ම තියනවා බලල නෙති අය බලන්න පට්ට අතල් හිකිස් ..... හිනා කල මෙරෙනවා
    hebei 18+ හොදේ .. :P

    ෆිල්ම් එකේ නම තමඊ JACKASS

    මෙන්න ට්‍රෛලේර් එක බලල හොද නම් ෆිල්ම් ටික download කරලා බලන්න



    1c5a72cabc87e34f77ead1d.jpg


    password- 300mbfilms.com​



    මේ තියෙන්නේ අලුත් එක 2011

    Jackass 3.5 (2011) BRRip 525MB

    jackass35bluraywwwwhyso.jpg




    http://www.mediafire.com/?ux6s4q6fpuwpyyq
    http://www.mediafire.com/?xc1x59pv5brq4c4
    http://www.mediafire.com/?slmqvhelo8mr6il
    http://www.mediafire.com/?4cus67l8871p6p2

    password- 300mbfilms


    dl karala hjsplit eken join karala movie eka hada ganna, meke tiyana vidiyata.

    http://www.300mbfilms.com/is-its-ur-first-visit-read-me/tips-to-join-001-files
     
    Last edited:
    • Like
    Reactions: unknown-me and movi

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    එලම තමා..:lol: :lol: එත් සමහර seen වලට නම් වමනෙ යනවා බන් !! :rofl:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පට්ටම පට්ට බන් ඕක........ :lol::lol::lol: හැමතැනින්ම හිනා යනෝ... මචෝ 3.5 එකේ වෙනස්ම ඒවාද තියෙන්නේ...... මම 3D විතරයි....... බැලුවේ.... 1 ත් බැලුව වගේ මතකයි... :lol::lol::lol: තැන්ක්ස් මචෝ..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔක මම 1එකයි 2එකයි බැලුවා ෆට්ට සමහර part බලන්නත් අප්ප්‍රියයි
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    පට්ටම පට්ට බන් ඕක........ :lol::lol::lol: හැමතැනින්ම හිනා යනෝ... මචෝ 3.5 එකේ වෙනස්ම ඒවාද තියෙන්නේ...... මම 3D විතරයි....... බැලුවේ.... 1 ත් බැලුව වගේ මතකයි... :lol::lol::lol: තැන්ක්ස් මචෝ..

    3.5 එකෙත් ගොන් අතල් ගොඩි බන් හිනා කල මෙරෙනවා ලොල් :lol::lol::lol::lol:
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    රේප් කරපු හෙමොටම ගොඩක් thx මම මේ 1st time සිංහලෙන් threat එකක් දෙම්මේ එළකිරි එකේ..:D:D:D:D:D:D