මේක මන් දැක්කේ මේල් එකකින්.රිපෝස්ට් නම් සොරි වේවා.මේක බලලා රෙපකින් දමලා ඇරියට මම අමනාප නෑ ඕන්
කිව්වට විශ්වාස කරපල්ලා මේක 11 ශ්රි 9469
ඇත්තටම මේක මුලින් වාහනේ මොඩිෆයි කරලද.නැත්නම් බොඩි පර්මිට් අයිටම් එකක්ද.එක දන්නේ අයිතිකාරයයි උඩ ඉන්න කට්ටියයි තමා
බලපල්ලකෝ එහෙනම්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එලකිරියට ජයවේවා