පට්ට අයිටම් එකක්-ලංකාවේ එකක්

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
me lancer flat light ekak. kalin tikak modify karal thibila thiyenne.accident ekkakin passe thamayi sampoornayenama me widhiyata modify karala thiyenne. dennam lancer chassiyayi CR ekayi witharayi wenna one thiyenne
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අනෙ මන්ද බන්z මේවට ආස අයත් ඇති. මට නම් අල්ලන්නෙ නෑ

Thanks for sharing. +rep
 
Last edited:

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    මේක මන් දැක්කේ මේල් එකකින්.රිපෝස්ට් නම් සොරි වේවා.මේක බලලා රෙපකින් දමලා ඇරියට මම අමනාප නෑ ඕන්

    කිව්වට විශ්වාස කරපල්ලා මේක 11 ශ්‍රි 9469:baffled:

    ඇත්තටම මේක මුලින් වාහනේ මොඩිෆයි කරලද.නැත්නම් බොඩි පර්මිට් අයිටම් එකක්ද.එක දන්නේ අයිතිකාරයයි උඩ ඉන්න කට්ටියයි තමා
    බලපල්ලකෝ එහෙනම්


    Untitledattachment00034_zpse51515ea.jpg


    Untitledattachment00028_zpsf7f7f325.jpg


    Untitledattachment00043_zpsf6ee5932.jpg


    Untitledattachment00019_zps347b9729.jpg


    Untitledattachment00025_zps2bd1b826.jpg


    Untitledattachment00040_zps292f48db.jpg


    Untitledattachment00037_zps4b597449.jpg


    Untitledattachment00022_zps263777ee.jpg


    එලකිරියට ජයවේවා

    amma gahai bat eken
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ඕක මචන් Sudath Auto Engineers අයිතිකාරයගේ.
    ආරන්චියේ හැටියට මිනිහා පට්ට වැඩකාරයෙක්.
    කාර් එක දැක්කම පේනවනේ මෑන්ගේ වැඩ කොහොමද කියලා


    මෙන්න වෙබ් සයිට් එක: http://sudathauto.com/index.html