පට්ට ආතල් නිර්මාංශී ගෲප්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔය නිර්මාංශ වීමට වඩා ඔතන නිකන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ.

    අපේ මිනිස්සු ඔහොම ට්‍රෙන්ඩ් වලට හෙන ආසයිනේ...ඕක කෑම සම්බන්ද දෙයක් නොවුනානම් මෙලහකට කෙල්ලෝ, ගෑනු තමයි මුලින්ම පෝලිමේ ඕක කරලා ෆේස්බුක් දාල, මස් කන උන්ට බැන බැන නටන්න ගන්නේ...:rofl:

    වෙලාවට කෑම සම්බන්ද උනේ...:lol:
     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    සර්පයින් ගැන දැන ගනිමු. ඔවුන් රැක ගනිමු කියල ග්රූප් එකක් තියනව. ඒකෙ මැරිච්ච සර්පයෙක් දැක්ක ගමන්ම සෙට් එකක් බැහැල දාපු එකාට නෙලාගෙන නෙලාගෙන යනවා. ඉතින් සර්පයා මොකාද කියල අහගන්න පෝස්ට් දාන එවුන් හරි බයයි. එවුන් අල්ලපු ගෙදර සර්පයා, යාලුවෙක්ගෙ සර්පයෙක් වගේ එක එක දේවල කියල තමයි දාන්නෙ

    යාලුවෙක්ගෙ සර්පයෙක් :rofl:

    :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සර්පයෝ ගෲප් එකෙන් නන් මමත් අලුත් දේවල් ඉගෙන ගත්තා..ගොබ්බ සේනලා ඉනවා සෙට් එකක් .ඒ වුනාට ඒකේ වැඩ්ඩො ඉන්නවා බලපු ගමන් කියනවා..අරුන්ව ignore කරපන්.
    ඉග්නෝ කරන්නත් බන් එකේ අපිව තියාගන්නෙ නෑනෙ.

    අපරාදෙ හොඳ ග්රූප් එකක් මානසික රෝගීන් අතට ගිහින්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    පව් කියලා තියෙනවා නම් ඔව් * මල් කැඩීම පව් එළවළු කෑම පවා පව් ගසකින් ගෙඩියක් කැඩීම පවා පව් තැනට සුදුසු විදියට වැඩ කරන්න කිසිම පාපයක් නැත ඕන කෙනෙකුට ඕනේ තරම් නිදහසට කරුණු ඇත
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අර නිරා සෙට් වගේද?
    නිරාගමික කියලා ගෘප් එකකට මන් ජොයින් වෙලා හිටියා. එකෙක් පෝස්ට් එකක් දාලා තිබුනා "අර ආගමෙ පරම සත්‍ය කියලා උගන්නන දේවල් කොච්චර බොරුද නේද" කියලා. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා මොනාද බොරු ආර්ර්‍ය අෂ්ඨාංගික මාර්ගයද, චතුරාර්‍ය සත්‍යද ඔහොම ඔහොම තව මොනාද දැම්මා. පහුවදා බලද්දි මාව බෑන් කරලා ඒ ගෘප් එකෙන්. ඕවගෙ ඉන්න උන් ඇත්තටම බුදු දහමේ මූලික කරුණුවත් දන්නෙ නෑ. හැමෝම රැල්ලට නිරාගමික සීන් එකක ඉන්නෙ
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    mata thiyana lokuma prashne ayi me patta godak advertising karanne vegetarian ewunta keama jathi non veg wage hadapu ewa promote karanna

    udaharanayakata veg ekekta burger ekak steak keallak thiyanawa wage hadanne :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිරාගමික කියලා ගෘප් එකකට මන් ජොයින් වෙලා හිටියා. එකෙක් පෝස්ට් එකක් දාලා තිබුනා "අර ආගමෙ පරම සත්‍ය කියලා උගන්නන දේවල් කොච්චර බොරුද නේද" කියලා. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා මොනාද බොරු ආර්ර්‍ය අෂ්ඨාංගික මාර්ගයද, චතුරාර්‍ය සත්‍යද ඔහොම ඔහොම තව මොනාද දැම්මා. පහුවදා බලද්දි මාව බෑන් කරලා ඒ ගෘප් එකෙන්. ඕවගෙ ඉන්න උන් ඇත්තටම බුදු දහමේ මූලික කරුණුවත් දන්නෙ නෑ. හැමෝම රැල්ලට නිරාගමික සීන් එකක ඉන්නෙ

    නිරා කියලා ඉන්නේ හුගක් ජෙප්පෝ.ජෙප්පෝ කෙතැනකවත් නබියාගේ ආගම විවේචනය කරනවා දැකලා තියෙනවද? පහුගිය කාලේ ඔය නිරා උන්ගේ රෙදි ගැලවුනේ.. අන්තිමට උන් කුරුස ජෙප්පෝ ටිකක් කියලා එලිවුනා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒකෙ මැරිච්ච සර්පයෙක් දැක්ක ගමන්ම සෙට් එකක් බැහැල දාපු එකාට නෙලාගෙන නෙලාගෙන යනවා. ඉතින් සර්පයා මොකාද කියල අහගන්න පෝස්ට් දාන එවුන් හරි බයයි. එවුන් අල්ලපු ගෙදර සර්පයා, යාලුවෙක්ගෙ සර්පයෙක් වගේ එක එක දේවල කියල තමයි දාන්නෙ


    unta pissu ban huttta .nayek geta kamarekata awanam aniwa shot eka denawa.

    unge theory eka anuwa naya kamare ada uda hitiyat maranna hoda na huthhta
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    නිර්මාංශ පක්කු තරම් කුහක ආත්මාර්තකාමි මන්ද මානසික පරපීඩක හැත්තක් දැකලා නැ. කන නොකන එක වෙනයි, මුන් කරන බහුබුතේ වෙනයි

    සිරා බන්. අපේ AL පන්තියේ හිටියා වෙජිටේරියන් පණ්ඩිත ප#යෙක්..පන්තියේ ට්‍රිප් එකක් ගිය දවසේ කෑම ගන්න හැමෝගෙන්ම සල්ලි එකතු කරා එකම ගානක්. ඔක්කොම චිකන් ගෙනාවේ , මූට වෙගිටබල් එකක් ගෙනල්ල තිබ්බ. කොහොම හරි කාල , නාල යන්න ඕන තැන ගිගින් එන ගමන් බස් එකේදී මූට කෑම වල බිල හම්බෙලා කොහෙද තිබිලා. එකේ විදියට චිකන් කෑම එකට වඩා වෙගිටබල් එක රු 30ක් විතර අඩුයි. සෙට් එක ආතල් එකේ සින්දු කිය කියා එන ගමන් මූ උගේ රු 30 ඉල්ල ඉල්ලා යනවා කෑම ගෙනාපු උන්ගෙන්.. :angry: ඌට කවුරුත් සල්ලි දෙන්න ගියේ නෑ , කට්ටිය ශේප් එකේ කතා උනා. පහුවෙනිදා පන්තියේ සර් කාරය අවා උදේ උගන්නන්න . එතකොට කට්ටිය කතා උන විදියට රුපියලට අඩු කාසි ගෙනල්ල තිබ්බා. :lol: සත 5,10 ,25.. උගේ එහා පැත්තේ එකත් ගෙනත් තිබ්බ 😜.සර් ඉද්දිම සත වලින් රු 30ක් හදල ගිහින් දුන්න කාසි මල්ලක්ම 💰 . ඌ ඉන්නෙත් සර්ගේ මෙසේ ඉස්සරහම පේලියේ ටිච්ර්ලට දීගෙන :lol: සර්ටත් ආතල් වැඩේ. මූ කැriයා ලජජාවටත් එක්ක කාසි මල්ල ගත්ත නේ. කැන්ටිමෙන් මාරුකරගෙන තිබ්බ. :lol:. ඌට තේරුනා පන්තියේ එකෙක්වත් ඌට නෑ කියලා..
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නිර්මාංශ පක්කු තරම් කුහක ආත්මාර්තකාමි මන්ද මානසික පරපීඩක හැත්තක් දැකලා නැ. කන නොකන එක වෙනයි, මුන් කරන බහුබුතේ වෙනයි
    සුපිරි කතාව :yes:
     
    • Love
    Reactions: emoji diaries

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවේ නිර්මාංශ උන්ට තියෙන්නේ අමුතුම ලෙඩක්. උන්ට ඕන උන් නිර්මාංශ නිසා උන් අනිත් අයට වඩා උසස් කියලා පෙන්නගන්න."මම වෙනුවෙන් මේ ලොකෙ කොහෙවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙන්නෙ නෑ" කියන සතුටටත් වඩා උන්ට ඕන කැපිල පේන්න. අනිත් එක තමා උන් මස් නොකන්නෙ බුදුහාමුදුරුවො එපා කියල තියන නිසා කියල හිතන එක. බුදුහාමුදුරුවො මස් කන්න කියල කොහෙහරි කියල තියෙනව කියල හෙට ආරංචි උනොත් උන් ආයෙ කන්න පටන් ගනියි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ලංකාවේ නිර්මාංශ උන්ට තියෙන්නේ අමුතුම ලෙඩක්. උන්ට ඕන උන් නිර්මාංශ නිසා උන් අනිත් අයට වඩා උසස් කියලා පෙන්නගන්න."මම වෙනුවෙන් මේ ලොකෙ කොහෙවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙන්නෙ නෑ" කියන සතුටටත් වඩා උන්ට ඕන කැපිල පේන්න. අනිත් එක තමා උන් මස් නොකන්නෙ බුදුහාමුදුරුවො එපා කියල තියන නිසා කියල හිතන එක. බුදුහාමුදුරුවො මස් කන්න කියල කොහෙහරි කියල තියෙනව කියල හෙට ආරංචි උනොත් උන් ආයෙ කන්න පටන් ගනියි.
    මට ඔය ගෲප් එකේම කෙල්ලෙක් කිව්ව ඒ ගෲප් එකෙ එවුන් බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් මස් කන එක පව් නෑ කියලා උන් ඒත් නවත්තන්නෙ නෑලු. ඒ තරමට උන් ඒකට ඇලිලලු :lol: