නිර්මාංශ පක්කු තරම් කුහක ආත්මාර්තකාමි මන්ද මානසික පරපීඩක හැත්තක් දැකලා නැ. කන නොකන එක වෙනයි, මුන් කරන බහුබුතේ වෙනයි
සිරා බන්. අපේ AL පන්තියේ හිටියා වෙජිටේරියන් පණ්ඩිත ප#යෙක්..පන්තියේ ට්‍රිප් එකක් ගිය දවසේ කෑම ගන්න හැමෝගෙන්ම සල්ලි එකතු කරා එකම ගානක්. ඔක්කොම චිකන් ගෙනාවේ , මූට වෙගිටබල් එකක් ගෙනල්ල තිබ්බ. කොහොම හරි කාල , නාල යන්න ඕන තැන ගිගින් එන ගමන් බස් එකේදී මූට කෑම වල බිල හම්බෙලා කොහෙද තිබිලා. එකේ විදියට චිකන් කෑම එකට වඩා වෙගිටබල් එක රු 30ක් විතර අඩුයි. සෙට් එක ආතල් එකේ සින්දු කිය කියා එන ගමන් මූ උගේ රු 30 ඉල්ල ඉල්ලා යනවා කෑම ගෙනාපු උන්ගෙන්..

ඌට කවුරුත් සල්ලි දෙන්න ගියේ නෑ , කට්ටිය ශේප් එකේ කතා උනා. පහුවෙනිදා පන්තියේ සර් කාරය අවා උදේ උගන්නන්න . එතකොට කට්ටිය කතා උන විදියට රුපියලට අඩු කාසි ගෙනල්ල තිබ්බා.

සත 5,10 ,25.. උගේ එහා පැත්තේ එකත් ගෙනත් තිබ්බ

.සර් ඉද්දිම සත වලින් රු 30ක් හදල ගිහින් දුන්න කාසි මල්ලක්ම

. ඌ ඉන්නෙත් සර්ගේ මෙසේ ඉස්සරහම පේලියේ ටිච්ර්ලට දීගෙන

සර්ටත් ආතල් වැඩේ. මූ කැriයා ලජජාවටත් එක්ක කාසි මල්ල ගත්ත නේ. කැන්ටිමෙන් මාරුකරගෙන තිබ්බ.

. ඌට තේරුනා පන්තියේ එකෙක්වත් ඌට නෑ කියලා..