පට්ට ඉන්ටර්නෙට් බ්‍රව්සර් එකක් (Torch Browser)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට ඉන්ටර්නෙට් බ්‍රව්සර් එකක් (Torch Browser)

    අහම්බෙන් වගේ සෙට් වුනේ භාන්ඩෙ.. ගූගල් ක්‍රෝම් එක වගේ.. :eek:

    මේ බ්‍රව්සර් එකෙන්ම Torrent File Download කරන්න පුළුවන්..:yes:

    170966337f7ef96e160e4587829858258508b45c.jpg


    ඒ වගේම ඕනම Site එකක ඕනම Video එකක් Download කරන්නත් පුළුවන්..:yes: වීඩියෝ එක ප්ලේ වෙනකොට Media කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ..:D

    170966328488c75133836ae87a18db36ebd97065.jpg


    මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න