පට්ට ඉන්ටර්නෙට් බ්රව්සර් එකක් (Torch Browser) අහම්බෙන් වගේ සෙට් වුනේ භාන්ඩෙ.. ගූගල් ක්රෝම් එක වගේ.. :eek: මේ බ්රව්සර් එකෙන්ම Torrent File Download කරන්න පුළුවන්..:yes: ඒ වගේම ඕනම Site එකක ඕනම Video එකක් Download කරන්නත් පුළුවන්..:yes...