පට්ට කලකිරිල ඉන්නෙ

AnuradhaRa

Well-known member
  • 2015 යහපාලනේට ඡන්දෙ දුන්න - රටට හොඳක් වෙයි කියල

    මෙදා සැරේ ගෝඨට ඡන්දෙ දුන්න - අර මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් වෙයි කියල

    සිංහල අපිට නායකයෙක් කවදා නං පහළ වෙයිද... :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    2015 යහපාලනේට ඡන්දෙ දුන්න - රටට හොඳක් වෙයි කියල

    මෙදා සැරේ ගෝඨට ඡන්දෙ දුන්න - අර මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් වෙයි කියල

    සිංහල අපිට නායකයෙක් කවදා නං පහළ වෙයිද... :(
    රැල්ලට ඇන්දෙමු .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,641
    167,270
    113
    එකමත් එක රටක
    උබට සදාකල් කලකිරිලා තමයි ඉන්න වෙන්නේ එහෙනම්.. කවුද බන් ඕවට කලකිරෙන්නේ ?
    දැන් ඉර පායන්නේ නැගෙනහිරෙන් කියලා උබ කලකිරිලා වැඩක් තියනවද ? :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අනුර අයියට දෙන්න.
    දුකක් නෑ....
    වහල්ලුන්ට කෙල වෙද්දී ආතලුත් එක්ක අනික. :giggle:
    u anika. depththenma kala u wenama athal ekak ganne .. monawada ottu. oka janadipathi unothin. me inna heththagen 90% k amathila.
     
    • Like
    Reactions: navinnuwan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔයා තනි නෑ බ්‍රො

    උබ එහෙමයි කියල ඊලග පාර ජෙප්පන්ට එහෙම දෙන්නෙ නෑ හරිද

    කාට බැරි උනත් බැසිල් රට හදනවා

    ශුවර්

    ඔව්
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    2015 යහපාලනේට ඡන්දෙ දුන්න - රටට හොඳක් වෙයි කියල

    මෙදා සැරේ ගෝඨට ඡන්දෙ දුන්න - අර මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් වෙයි කියල

    සිංහල අපිට නායකයෙක් කවදා නං පහළ වෙයිද... :(
    Me rate nidahasen passe Sinhala Bauddha nayakayek indalath na inneth na. Hitiya okkoma Baudda wesin ragana christian.
     
    • Like
    Reactions: Solo Rider

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    2015 යහපාලනේට ඡන්දෙ දුන්න - රටට හොඳක් වෙයි කියල

    මෙදා සැරේ ගෝඨට ඡන්දෙ දුන්න - අර මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් වෙයි කියල

    සිංහල අපිට නායකයෙක් කවදා නං පහළ වෙයිද... :(
    සිංහල අපිට විතරක් නෙමෙයි ... දෙමල උන්ටත් මුස්ලිම් උන්ටත් අපේ කියන්න පුළුවන් හැමෝගෙම නායකයෙක් එනකන් මේ රට හැදෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1582712145-Ranjan-granted-bail-5.jpg