පට්ට කාර් එක
මේවගෙ කාර් මීට කලින් දැකල තියද ?
මම නං නෑ ..
මේ කාර් එකෙන් රවුමක් යන්න ඇත්නම් කියල වැඬක් නෑ..
Comments දාලම යන්න හොදේ ..
Rep උනත් කමක් නෑ..![]()
![]()
එල තමයි![]()
![]()

මේක ගල් රෝලක් වගේ නේ!![]()

sirawatalankawe parawalawalta maruwata gelapenawa![]()

එලමකිරි
අපේ රටේ පාරවල් වලටත් නියමයි මචන්
පව්ලේ වාහනේ විදිහට හැමොටම පාවිච්චි කරන්නත් පුලුවන්![]()

