පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස

    [FONT=&quot]කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන්, කෙල්ලෙක් යාලු කරගෙනද ඉන්නෙ කියල අහන්නෙ කොහොමද?:oo:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] ඉතාම සරළයි. අපි හැමෝම ඔය කතාව අහල තියෙනව. :Dඋඹ කෑල්ලක් දාගෙනද ඉන්නේ?.. :rofl: උඹට කෑල්ලක් ඉන්නවද? ..:rofl: සරළ භාෂා ව‍්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනව. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් බැලුවොත් කෙල්ලෙක් සහ කෑල්ලක් අතර බරපතල වෙනසක් තියෙනව. කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කර ගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්.:D:D ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොර ටෝක් දෙනව. දාගෙන බලමු පට්ට කෑල්ලක් සරළ කෙල්ලෙක් කියන්නෙ කවුද කියල. :dull:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පට්ට කෑල්ලක් කියන්නෙ ආකර්ෂණිය විලාසිතා අණුගමණය කරණ කාගේත් සිත් දිනාගත හැකි රෑපකාය වශයෙන් ගත්තම කිසිම අඩුපාඩුවක් නැති දෙයක්...:angry: තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයක්. ඇගේ රූපය හා පෙනුම නඩත්තු කිරීම. :rolleyes:හෙට මුණගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතර ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස් පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෙ හදන්න පුලුවන් උනාට :P උන්ව නලවන්න බෑ. දරුවන්ට කිරි දෙන්න බැහැ. දරුවන්ට හොද අම්මකෙනෙක් වෙන්න බැහැ. නමුත් කෑල්ලක් සැමාන්‍යෙයන් සර්වකාලීනයි. ඇය වෙළදපොල තුල පවතින සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැණම දන්නවා. ඒව මිලදී ගන්නව සහ භාවිත කරණව. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇදුම් ඇයට තියෙනව. කෑල්ලක් පාරේ ගමන් කරන්නේ ලතාවකට හිතලාග ඇගට අරන්. අගල් දෙකක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනව. ඇය එහෙම නරන්නේ අනිත් අය බලන නිසාමයි.ආකර්ෂණීය හැමදේම කරන්නේ ඇය රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොදයි වගේ පෙනුනට හොද නෑ, :frown:අහිංසක වගේ පෙනුනුට අහිංසකත් නෑ,:oo: සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ, :no:දිනපතා පහණ තිබ්බට ආගමික නෑ.:no: එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] සරළ කෙල්ල ඊට හාත් පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ලගට වෙලා කරන්නෙ දිලිසිසෙන එක.:lol:කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරණ එක. සරළ කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදි කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නේ අතිශය විශ්වාසවන්ත පිරිමි එක්ක විතරයි.:( චාම් සංවර විලාසිතා අණුගමණය කරනවා. තමන්ගෙ රූපයට ආදරෙයි, නමුත් මානුෂික සබදතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. :love:ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුළුවන්. සරල කෙල්ලෙක් අම්ම කෙනෙක් උනාම දවසක දරුවෙ කිරිබීලම වැහැරිලා යනව, [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කෑල්ලක් අම්මකෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බිල දරුවො වැහැරිලා යනව. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනම එකක් හැඩට කරන්න පුළුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුළුවන්. ඒවගේම කොල්ලෙක්ගේ හිතක් උස්ස්ලා ගෙනිහින් හදේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් :love::love:පුළුවන්. කෑල්ලක් ලග තියෙන්නෙ ආකර්ෂණිය කාමයත් සහ ලිංගිකත්වයත් පමණයි:oo:. සරළ කෙල්ලෙක් ලග ආදරයේ උණුසුම පිරී ඉතිරි ගිය ශෘංගාරය තියෙනවා.:love: කෑල්ලක් අපිට සැර්න් සැරේට එහාට වෙනව. ඒ උනාට ආදරය කරන සරළ කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම තියා ගන්න හිතෙනව. කෑල්ලත් එක්ක තරහ උනාම ඒකිව බැනල එලවන්න හිතෙනව. සරළ කෙල්ලෙක් තරහ උනාම වුනත් ළගට වෙලා ඉන්න හිතෙනව. කෑල්ලක් එක්ක ඉද්දි අපිට ඒකි හුරතල් කරන්න හිතෙනව සරළ කෙල්ලෙක් එක්ක ඉද්දි ඒ කෙල්ල එක්ක අපිට හුරතල් වෙන්න හිතෙනව.:D කෑල්ලකට සැමාන්‍යෙයන් අවශ්‍යයතාවකදි ඔබව මතක් වෙනව. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවකදිම මතක් වෙනව. ඒ නිසාම ඇණයක් කියල හිතෙනව. කෑල්ලක් [/FONT][FONT=&quot]Call [/FONT][FONT=&quot]කරන්න එපා , කරදර කරන්න එපා කිව්වම ඒකි ඒකිට ඊලග අවශ්‍යතාව එනකං සද්ද නැතුව ඉන්නවා. ඒත් ආදරේ කරණ කෙල්ල එපා කියද්දිත් වාත වෙනව. කෑවද, නෑවද, බිව්වද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා. පරිස්සමෙන් කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාව්ච්චි කරණවා. සුන්දර සරළ කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවද හමනවා. මොකද එයාල හැමදාම නානවා. කෑල්ලක් ඉන්න කොල්ලනට සුභ පැතුම්, කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි... දෙවිපිහිටයි..[/FONT]
    :D
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අනිත් අයටත් බලන්න [/FONT][FONT=&quot]BUMP [/FONT][FONT=&quot]එකක්වත් දාල යන්න.[/FONT]
    [FONT=&quot]සටහන - ගුරුපාර
    [/FONT]
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    maxxa machan mage kella mata kochchara adereida kiyala mata hithuna. dawasakata keeparak nam txt karanawada wena rataka idan mama gedara awith online enakam re keeya wenakan balagena innawada hmm welawakata mama tharaha aran hitha riddana eka kochchara weradida kiyala hithuna eth ehema wenne mamath eyata godaaaak adare hinda kiyala mama dannawa :love: kawadawathma mama kellekta baduwa, kaalla kiyala katha nokarana thathweta kellekta garu karanna hethuwa eyage adare wenna athi :)
     
    Last edited:
    • Like
    Reactions: sachii

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    maxxa machan mage kella mata kochchara adereida kiyala mata hithuna. dawasakata keeparak nam txt karanawada wena rataka idan mama gedara awith online enakam re keeya wenakan balagena innawada hmm welawakata mama tharaha aran hitha riddana eka kochchara weradida kiyala hithuna eth ehema wenne mamath eyata godaaaak adare hinda kiyala mama dannawa :love: kawadawathma mama kellekta baduwa, kaalla kiyala katha nokarana thathweta kellekta garu karanna hethuwa eyage adare wenna athi :)
    :yes: rep +