පට්ට කෑල්ල

white lion

Member
Sep 8, 2013
885
98
0
kandy
ගඟුල;16862813 said:
  • මටත් ඔය අත්දැකීම තියනවා ගෙදරදී ඔය වචනය බාවිතා කරද්දී
  • ඒත් ඉතින් ඒක සාමාන්‍ය ව්‍යවහාරයට යහපත් විදියට එක් වුනාට ප්‍රශ්නයක් නෑනේ
  • ඔයිට වඩා කොච්චර නරක දේවල් තියනවද බං
  • බලපංකො ලංකාවේ විශාලතම ෆෝරම් එක වෙච්චි මේකේ "අම්මට" කියල පටන් අරන් අපි ඇතුළුව කී දාහක් රිප්ලයි දානවද ?රෙප් කැපෙනවද?(මේකට රිදෙන එවුන් මෙහෙමම රෙප් කපයි:lol:)
  • ඒවා ගැන ත්‍රෙඩ් වැටෙනවද නෑනේ
  • උඹට ආපු ගැටලුවනම් ඉතින් සාධාරණයි
  • මගේ අදහස තමා ඔය
[/QUOTE
මම හිතන්නෙ මෙක අපිට වඩ සින්හල ඩන්න ලොකු ලොකු අය කරන්න ඔන වෙඩක්. මම හිතගෙන ඉන්නව මම පට්ට කියන එක මම හොයගත්ත තෙරුමෙන් විතරක් බවිතා කරන්න මචන් :eek:
අනික මචන් ඔක්කොම කරන පලියට අපි වෙරඩි කරන්න ඔන් නෑනෙ කරnන් උන් කර්ම විපක විඩ ගනි වෙටඩ්ඩෙ තරමට. උබ කියනව වගෙ මෙක මහා ලොකු වරඩක් නෙවෙඉ තම :yes:
 
Last edited:

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    [
    මම හිතන්නෙ මෙක අපිට වඩ සින්හල ඩන්න ලොකු ලොකු අය කරන්න ඔන වෙඩක්. මම හිතගෙන ඉන්නව මම පට්ට කියන එක මම හොයගත්ත තෙරුමෙන් විතරක් බවිතා කරන්න මචන් :eek:

    • හොයාගත්ත තේරුම කිව්වේ පරණ අර්ථයද?
    • උඹේ කැමැත්තක්
    • ඒකෙ වරදක් නෑනෙ
    • සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින වචන වෙනස් කිරීම ගැන නම් ඉතින් එච්චර ලොකු දෙයක් කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ
    • උඹ වගේ ස්වයං වාරණයක් දාගන්නවනම් තමා
    • මාධ්‍යවල වගේ භාවිතා වෙන වචන නම් හදපු අවස්ථා තියනවනේ(ලාංකීය-ලාංකේය)
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අනික මචන් ඔක්කොම කරන පලියට අපි වෙරඩි කරන්න ඔන් නෑනෙ කරnන් උන් කර්ම විපක විඩ ගනි වෙටඩ්ඩෙ තරමට. උබ කියනව වගෙ මෙක මහා ලොකු වරඩක් නෙවෙඉ තම :yes:

    • කාර්ම විපාක ගැනනම් ඉතින් වැරදි චේතනාවක් නැත්නම් අකුසලයක් වෙන්නේ නෑනෙ
    • උඹ ඔච්චර දුර හිතපු නිසා උඹට අවුල්
    • වැරද්දක් වගේ හිතෙනවා :sorry::sorry:
    • ඒක නිසා උඹ නොකර ඉන්න එක හොඳයි වගේ:)
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    ජේමිස්බන්ඩා007;16862880 said:
    එකනෙ අපි නම් කියන්නෙ "පස්ට කෑල්ල" කියල...:lol::lol::lol:

    නිකන් "කට්ටිය "කියන් නැතුව "කස්ටිය" කියනව වගෙ

    he he
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය වචෙන වැඩිපුර සමාෙජට අාවෙ සිරස සුපර්ස්ටාර් ඒෙක් අමල් ෙපෙර්රාෙග ෙකාමන්ට්ස් ඒක්ක...
     

    shellon

    Junior member
  • May 17, 2012
    39
    21
    8
    පට්ට මචෝ

    නියම Photos ටික අපිත් නිකන් ගියාවගේ දැනෙනවා :D:yes::D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගඟුල;16862618 said:
    • උඹ අරන් තියන උදාහරණ ටික හිතුවොත් නම් එහෙම හිතෙනවා මචන්
    • ඒත් පට්ට ෂොට් එක,පට්ට පොත,පට්ට ෆිල්ම් එක,පට්ට කතාව,පට්ට අමාරුයි කියන ඒවත් හිතපන්
    • මට නම් හිතෙන්නේ ඕක "ඉතා" කියන පදයට සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදුමක්(අගය,වටිනාකම හෝ මුලික ලක්ෂණ වැඩි කර දක්වන)

    :yes:
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    ඔය වචෙන වැඩිපුර සමාෙජට අාවෙ සිරස සුපර්ස්ටාර් ඒෙක් අමල් ෙපෙර්රාෙග ෙකාමන්ට්ස් ඒක්ක...

    wenna ethi amal prerath athathak pathak nahi buwek ne
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    open-mouth-surprised-smiley-emoticon.png