පට්ට කේන්තියි යකෝ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මේ පොඩි එකාගෙ මූණ දැක්ක ම පපුව පිච්චෙනවා ඕයි.
    තම්බි කියන්නෙ මරල බල්ලොන්ට කන්න දෙන්න ඕන ජාතියක්🤮

    කවුරු හරි කියපන් ඇයි මේ පොඩි එකාට ගහන්නෙ කියල


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,478
    113
    තමන් කරපුවගේ රිටන් එක තමන්ට ගෙවන්න වෙනවා.
    ඒ හින්දා තමන් උපමා කරගෙන අනුන්ට සලකන්න
     
    • Like
    Reactions: Blair Solari

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    තමන් කරපුවගේ රිටන් එක තමන්ට ගෙවන්න වෙනවා.
    ඒ හින්දා තමන් උපමා කරගෙන අනුන්ට සලකන්න
    හුත්ත තමයි. ඔය ආගම නම් මම විශ්වාස කරන්නෙ නෑ. හැබැයි ඔය ආගමෙ කියන විදියට බැලුවත් ඔය කතාව වැරදියි. දෙයක් වෙන්න බලපාන හේතු වර්ග 5ක් තියෙනවා. ඔය වේස කතා කියල මේ වගෙ අහස පොළොව නූහුලන අපරාධ සාධාරණීකරණය කරන්න එපා

    පිරිමි ඇදුම් ඇන්දට, tomboy වගෙ සීන් එකක්!
    මොකක්? පිරිමි ඇදුම් අන්දා කියල ද මේ පොඩි එකාට ගහන්නෙ? ටොම්බෝයි කෙනෙක් වගේ පේන්නෙම නෑනෙ යකෝ මේ පොඩි එකා
    ------ Post added on Mar 8, 2026 at 8:46 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,571
    10,126
    113


    මොකක්? පිරිමි ඇදුම් අන්දා කියල ද මේ පොඩි එකාට ගහන්නෙ? ටොම්බෝයි කෙනෙක් වගේ පේන්නෙම නෑනෙ යකෝ මේ පොඩි එකා
    ------ Post added on Mar 8, 2026 at 8:46 PM
    පිටරට පේජ් එකක කමෙන්ට් වල තිබූනෙ ඔය සීන් වල ඇත්ත අපි දන්නෙ නෑ! සමහර විට මොකක් හරි ගේමක් ගහන්න ගිහින් මාට්ටු වුනා වෙන්නත් පුළුවන්
     
    • Sad
    Reactions: Mr.dark

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,522
    1,977
    113
    මරල බල්ලොන්ට කන්න දෙන්න

    වෙනසක් නැහැ. දෙකම කරන්න පුලුවන් ද්වේශය නිසා. සම්මුතික රාමුවක් ඇතුලේ වයිරය සාධාරණීකරණය කර ගන්න එක වෙන්නේ.

    සම්මුතික රාමු කෙනෙක්ට ආගම, සමහරුන්ට ethics/ morlas, නීතිය.. වෙන්න පුලුවන්.

    ඔහොම දෙයක් කරපු කෙනෙක්ව මැරුවට කමක් නැහැ කියලා හිතෙන්නේ ඒ නිසා.
    සමහරුන්ට තමන්ගේ ජාතිය වෙනුවෙන් මිනී මරන්න පුලුවන් ඒ නිසා.
    රට වෙනුවෙන් සොල්දාදුවෙක්ට යුද්ධෙට යන්න පුලුවන් ඒ නිසා.

    කෙනෙක් කලින් තියපු බ්‍රික් එකක විපාකය, තව කෙනෙක් අලුතෙන් තියන බ්‍රික් එකක් වෙන්න පුලුවන් ;)
     
    • Haha
    Reactions: Mr.dark