Questions පට්ට ගණන් ෂුස්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    පට්ට ගණන් ෂුස් හැමවිටම comfortable ද ?
    පට්ට ගණන් branded වුනාට comfortable නැත්නම් වැඩක් නැහැ නේද?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    ඔව් බන්. මම දැක්ක එකෙක් ගංවතුරේ branded සපත්තු දෙකක් දාගෙන යනවා. එකේ ඇතුලට යන වතුර පිටට පොම්ප කරලා දානවා. :cool: ඊට පස්සේ උඩින් එයාර් ෆ්ලොව් එකක් ඇවිත් මේස් දෙක වේලලා දෙනවා. ඉතින් අරුට ඕන ගංවතුරක යන්න පුළුවන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    නෑ.... මම ගාව තිබ්බා adidas ඔරිජිනල් සපත්තු දෙකක්.... කකුලට හැම වෙලේම දාඩිය දානවා.... සුවඳට වහ වැටුන බල්ලෙක් ඒක විනාශ කළා
     
    • Wow
    Reactions: dilan_randika