අලුත් ජොකෙක්

kaluk0lla

Member
Apr 13, 2025
25
21
3
අහම්බෙන් සෙට් උන brand එකක්. material එක පට්ටම soft. moose එකට වඩා comfortable හැබැයි ඊට වඩා ගණන්. එකෙක් 900ක් විත‍ර. Boxer එකත් තිබ්බා

1770825130011.png
 
Last edited:

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    Boxer ඇන්දම හැබැයි ඕන වෙලාවට පැත්තකින් පන්නල අතේ ගහන්න පුළුවන්. ඕවා එහෙම බෑ. ඒකයි තියෙන අවාසිය. 🤷‍♂️
     

    kaluk0lla

    Member
    Apr 13, 2025
    25
    21
    3
    Last edited:
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,468
    113
    Boxers අදින්න පටන් ගත්තට පස්සේ briefs අදින්න වත් හිතෙන්නෙ නෑ. ලංකාව වගේ ඌෂ්ණාධික රටකට අදින්න හොද boxers
     

    kaluk0lla

    Member
    Apr 13, 2025
    25
    21
    3
    Boxers අදින්න පටන් ගත්තට පස්සේ briefs අදින්න වත් හිතෙන්නෙ නෑ. ලංකාව වගේ ඌෂ්ණාධික රටකට අදින්න හොද boxers
    මම නම් දෙකම අඳිනෝ. ගොඩක්ම support එක තියෙන්නේ briefs වල. ඇන්ඳොත් ඇන්දා. Boxer වල පයිය එහි මෙහෙ දුවනවා නේ බං. පැත්තට යනවා. අනික රෝල් වෙලා උඩට එනවා.

    උෂ්ණේ සීන් එක නම් දන්නේ නෑ. හැබැයි brief boxer කියලා වෙනසක් නෑ දෙකෙන්ම වැහෙන්නේ එකම ටිකනේ. හරි size එක බලලා ගත්තාම අවුලක් නෑ. Pouch එක තියෙන්න ඕනේ කුට්ටම ෆුල් cover වෙන්න.
     
    • Like
    Reactions: War Fighter

    kaluk0lla

    Member
    Apr 13, 2025
    25
    21
    3
    සමහර උන්ට තියෙන ප්‍රශ්නයක් උන්ගේ පිරිමිකම බාහිර දේවල් වලින් අඩු වැඩි වෙන්න පුළුවන් කියන එක. රෝස පාට ඇඳුමක් අඳින එක, රෙදි හෝදගන්න එක, පිඟානක් හෝදන එක, කූඩයක් අරන් යන එක වගේ දේවල්. පිරිමිකම prove කරන්න එක එක දේවල් වලින් compensate කරනවා එතකොට
     
    • Wow
    Reactions: Avatar998