පට්ට ගණන්Maths මැජික්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පට්ට ගණන්Maths මැජික්

    මෙන්න මේක කරලා බලප්න්කෝ....:nerd::nerd:

    මුලින්ම යාලුවට කියන්න 10 ට අඩු 0 වෑඩි සංඛ්‍යාවක් හිතාගන්න කියල. හිත හිත ඉන්නෙ නෑතුව අර ගත්ත කොල කෑල්ලේ ලියා ගන්න කියන්න. නෑත්තන් පසුවට අමාරු වෙයි.

    දෑන් ඒක 2 න් වෑඩි කරලා 5 ක් එකතු කරන්න කියන්න.

    එන සංඛ‍යාව ආයේ සෑරයක් 50 න් වෑඩි කරන්න.

    දෑන් යාලුවට කියන්න මේ වෙද්දි එයාගේ උපන්දිනේ පහුවෙලා නම් ආපු සංඛ‍යාවට 1760 ක් ද උපන්දිනේ පහු වෙලා නෑත්තම් 1759 ක් ද එකතු කරන්න කියලා.

    දෑන් කොහොමෙන් කොහොම හරි ආපු සංඛයාවක් තියෙනවනේ..... ඒකෙන් යාලුවගේ උපන් වර්ෂය අඩු කරන්න කියන්න..

    උදාහරණයක් විදියට යාලුවට ආවේ 2510 කියල හිතන්න. යාලුවගේ උපන් වර්ෂය 2000 කියල හිතන්න. එතකොට 2510 න් 2000 අඩු කරන්න.

    ආහා දෑන් තමයි හොදම හරිය. අහන්න ඉලක්කම් තුනක සංඛ‍යාවක් ද ආවේ කියලා. ඒකේ මුල් ඉලක්කම යාලුවා හිතාගත්ත ඉලක්කම නේද කියලත් අහන්න. අනිත් ඉලක්කම් දෙකෙන් යාලුවගේ වයස නේද කියන්නෙ කියලත් අහන්න.
    :yes::yes:

    මේ වගේ පට්ට ඒවා තියෙනවා,උඹලත් මේ වගේ ඒවා මෙතන පෝස්ට් කරන්ඩ.දාන හැම කෙනෙක්ටම රෙප් දෙන්ඩ මචන්ලා, :yes::yes: මට නැතත් කමක් නෑ අනිත් උන්ට රෙප් දීපන් ;);):D:D

    මේ වගේ ඒවා කිවුවෙ මේ වගේ එක එක ඒවා කරන්ඩ කියලා හිතා ගත්තු ඉලක්කම කියන ගණිත ක්‍රම
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මෙක වෑරදිනේ බන්,මුල් ඉලක්කම නම් හරි..එත් වයස වෑරදි බන්..:oo:

    හිතාගත්තේ=5

    දෑන් ඒක 2 න් වෑඩි කරලා= 5*2
    =10

    5 ක් එකතු කරන්න = 10+5
    =15

    එන සංඛ‍යාව ආයේ සෑරයක් 50 න් වෑඩි කරන්න.
    =15*50
    =750

    උපන්දිනේ පහුවෙලා නම් ආපු සංඛ‍යාවට 1760
    =750+1760
    =2510

    යාලුවගේ උපන් වර්ෂය අඩු කරන්න කියන්න
    =2510-1990
    =520
    මුල් ඉලක්කම නම් හරි..
    එත්
    අනිත් ඉලක්කම් දෙකෙන් යාලුවගේ වයස නේද...?
    අවු 20 ක් නෙමෙයි. 24ක් වෙනවා දෑන්...


     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    кσяη ησρє;17226866 said:
    මෙක වෑරදිනේ බන්,මුල් ඉලක්කම නම් හරි..එත් වයස වෑරදි බන්..:oo:

    හිතාගත්තේ=5

    දෑන් ඒක 2 න් වෑඩි කරලා= 5*2
    =10

    5 ක් එකතු කරන්න = 10+5
    =15

    එන සංඛ‍යාව ආයේ සෑරයක් 50 න් වෑඩි කරන්න.
    =15*50
    =750

    උපන්දිනේ පහුවෙලා නම් ආපු සංඛ‍යාවට 1760
    =750+1760
    =2510

    යාලුවගේ උපන් වර්ෂය අඩු කරන්න කියන්න
    =2510-1990
    =520
    මුල් ඉලක්කම නම් හරි..
    එත්
    අනිත් ඉලක්කම් දෙකෙන් යාලුවගේ වයස නේද...?
    අවු 20 ක් නෙමෙයි. 24ක් වෙනවා දෑන්...


    oka thamai mamath kiyanna haduwe, hoda welawata uba daala
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    кσяη ησρє;17226866 said:
    මෙක වෑරදිනේ බන්,මුල් ඉලක්කම නම් හරි..එත් වයස වෑරදි බන්..:oo:

    හිතාගත්තේ=5

    දෑන් ඒක 2 න් වෑඩි කරලා= 5*2
    =10

    5 ක් එකතු කරන්න = 10+5
    =15

    එන සංඛ‍යාව ආයේ සෑරයක් 50 න් වෑඩි කරන්න.
    =15*50
    =750

    උපන්දිනේ පහුවෙලා නම් ආපු සංඛ‍යාවට 1760
    =750+1760
    =2510

    යාලුවගේ උපන් වර්ෂය අඩු කරන්න කියන්න
    =2510-1990
    =520
    මුල් ඉලක්කම නම් හරි..
    එත්
    අනිත් ඉලක්කම් දෙකෙන් යාලුවගේ වයස නේද...?
    අවු 20 ක් නෙමෙයි. 24ක් වෙනවා දෑන්...



    :yes: