මැක්සා...
ඒ උනාට ඕකේ කොච්චර සැප තිබිලත් උඩින් යනකොට මොකක් හරි අවුලක් කරුමෙට වෙලා ඕක කඩන වැටුනොත් ( මම නම් කියන්නේ හතුරෙකුටවත් එහෙම වෙන්න එපා කියල) ඉතින් අයිත් සොරිම තමා..
ඒ අතින් බැලුවම සැප නැති උනත් බිමින් යන අපේ දුප්පත් වාහනය බයිසිකල් එක මිට වැඩ හොදයි ඒක මොකක් හරි වෙලා වැටුනොත් අතපය පොඩ්ඩක් තුවාල කරගෙන හරි බේරෙන්න පුළුවන්නේ.. සැප හෙව්වා වගේ නෙමෙයි එතකොට
ඒ උනාට මැරුණත් වෙලාවකට මේ වගේ එකක් ගිහින් එන්න අසයි බන්...
රේප්+






maxxa 



