පට්ට ගුවන් යානාව ..

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මැක්සා...
    ඒ උනාට ඕකේ කොච්චර සැප තිබිලත් උඩින් යනකොට මොකක් හරි අවුලක් කරුමෙට වෙලා ඕක කඩන වැටුනොත් ( මම නම් කියන්නේ හතුරෙකුටවත් එහෙම වෙන්න එපා කියල:no::no: ) ඉතින් අයිත් සොරිම තමා..
    ඒ අතින් බැලුවම සැප නැති උනත් බිමින් යන අපේ දුප්පත් වාහනය බයිසිකල් එක මිට වැඩ හොදයි ඒක මොකක් හරි වෙලා වැටුනොත් අතපය පොඩ්ඩක් තුවාල කරගෙන හරි බේරෙන්න පුළුවන්නේ.. සැප හෙව්වා වගේ නෙමෙයි එතකොට
    ඒ උනාට මැරුණත් වෙලාවකට මේ වගේ එකක් ගිහින් එන්න අසයි බන්...:rofl::rofl:;)

    රේප්+

    :lol::lol::lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    denata loke wedima mudal viyadam karala kale meyage duwage wedding eka ... kattiyata mathakada ?
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙයා මැරෙන්නේ නැද්ද දන්නේ නෑ... මෙච්චර සැප ගොඩගහගන්නේ....