පට්ට චැනල් එකක්

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    me wage un innawa එමට, ජපනෙක් ඉන්නවා තැපැල් 90 yen වටේ යන, කොරියින් කෙල්ලෙක් ඉන්නවා තනියෙන් ගිහිල්ලා බොන, තව ජපනෙක් ඉන්නවා වැගන්ආර් එකේ ටිප්‍ර් යන. කැනඩාවේ එකක් ඉන්නවා කදුවල ගිහිල්ලා ගොනු මරාගෙන කාලා දවස් ගන්න ඉන්නවා. තව එකෙක් ඉන්නවා මුහුදට තියෙන ගල් වල එල්ලිලා මාලු අල්ලා කාල කැම් කරන...... අපේ උන් ඉන්නවා හොද ඩයල්
     
    • Like
    Reactions: ninjah2

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    කැනඩාවේ එකක් ඉන්නවා කදුවල ගිහිල්ලා ගොනු මරාගෙන කාලා දවස් ගන්න ඉන්නවා. තව එකෙක් ඉන්නවා මුහුදට තියෙන ගල් වල එල්ලිලා මාලු අල්ලා කාල කැම් කරන
    මචන් මේවා ටික දියන්කො බලන්න

    thava akak aniwa yanava athi camera karanna nathana kojhomada ara gage video aka ganne paruwa padinagaman
    මචන් උගෙ කැමරා එක රිවර්බෑන්ක් එකේ තියල තියෙන්නෙ.
    ------ Post added on Oct 8, 2021 at 11:23 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔයවගේම තමයි බන් Scurvy ගේ වීඩියෝ. උගේ තලගොයාගේ වීඩියෝ එක සවුන්ඩ් වැඩි කරලා අහල බලපල්ලා.
     
    • Like
    Reactions: ninjah2

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඔයවගේම තමයි බන් Scurvy ගේ වීඩියෝ. උගේ තලගොයාගේ වීඩියෝ එක සවුන්ඩ් වැඩි කරලා අහල බලපල්ලා.
    ඒකත් ඇත්ත, ඔහේ තනියම පූසෙක් තලගොයෙක් එක්ක ජීවත් වෙනව.එකම දේ මේ පොර කතා කරන්නෙ නෑ,අරූ උගේ තනියට එන තලගොයාටත් කුනුහබ්බෙන් බැනල එලවනව 🤣
     
    • Like
    Reactions: Thu Nodakin

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    me wage un innawa එමට, ජපනෙක් ඉන්නවා තැපැල් 90 yen වටේ යන, කොරියින් කෙල්ලෙක් ඉන්නවා තනියෙන් ගිහිල්ලා බොන, තව ජපනෙක් ඉන්නවා වැගන්ආර් එකේ ටිප්‍ර් යන. කැනඩාවේ එකක් ඉන්නවා කදුවල ගිහිල්ලා ගොනු මරාගෙන කාලා දවස් ගන්න ඉන්නවා. තව එකෙක් ඉන්නවා මුහුදට තියෙන ගල් වල එල්ලිලා මාලු අල්ලා කාල කැම් කරන...... අපේ උන් ඉන්නවා හොද ඩයල්
    Sources please?