me wage un innawa එමට, ජපනෙක් ඉන්නවා තැපැල් 90 yen වටේ යන, කොරියින් කෙල්ලෙක් ඉන්නවා තනියෙන් ගිහිල්ලා බොන, තව ජපනෙක් ඉන්නවා වැගන්ආර් එකේ ටිප්ර් යන. කැනඩාවේ එකක් ඉන්නවා කදුවල ගිහිල්ලා ගොනු මරාගෙන කාලා දවස් ගන්න ඉන්නවා. තව එකෙක් ඉන්නවා මුහුදට තියෙන ගල් වල එල්ලිලා මාලු අල්ලා කාල කැම් කරන...... අපේ උන් ඉන්නවා හොද ඩයල්