පට්ට ජොබ් ටිකක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පට්ට ජොබ් ටිකක්

    1. අයිස් ක්‍රීම් රස බලන්නා.

    John-Harrison-Icecream.jpg

    මේ රස්සාව කරන කරන අය දවකට අයිස් ක්‍රීම් වර්ග 60කට වැඩි ප්‍රමාණයක රහ බලන්න ඕනේ. ඒත් ඒ අයිස් ක්‍රීම් ටික රත්තරං ආලේපිත හැන්දකින් කන්න මේ අයට අවස්ථාව ලැබෙනවා.
    2. හිනාවීමේ චිකිත්සාව.

    getty_rm_photo_of_therapist_talking_over_paper_with_woman.jpg

    දැන් කාලේ මිනිස්සුන්ට ගොඩක් වෙනස් විදිහේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මිනිස්සු ගොඩක් මානසික ආතතියට ලක්වෙලා තමා ඉන්නේ. ඒ අයට හිනාව තුළින් උදව් කරන එක තමා මේ රස්සාව කරන අයගෙ රාජකාරිය.
    3. රහස් ඔත්තු නිලධාරියා.

    384107-spy-and-secret-agent-and-generic.jpg

    ලෝකේ ඕනෑම තැනක ඉන්න කෙනෙක්ගේ ඕනෑම රහසක් හොයාගන්න පුලුවන් හැකියාවක් ඔයාට තියෙනවනම් මේ රස්සාව ඔයාට ගැලපෙනවා.
    4. නිදාගැනීමේ පරීක්ෂක.

    Robert+Uy.jpg

    ගොඩක් ලොකු ලොකු හෝටල් වල ඇඳවල් වල තත්වය පරීක්ෂා කරන්න ඒ අය කාටහරි ඒ ඇඳවල් වල නිදාගන්න වැටුපක් ගෙවනවා. මේ රස්සාව තියෙන අයට දවසම නිදාගන්න පුලුවන්.
    5. දූපතක භාරකරු.

    Best-Job-in-the-World.jpg

    ලස්සන සාගරයක් මැද තියන අපූරු දූපතක තනියම ජීවත්වෙන්න කැමතිද? ඒ වෙනුවෙන් ගෙවන්න සූදානම් අය හොයාගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ.
    6. ගිණි කෙළි සැණකළි අධ්‍යක්ෂක.

    dan%20an.jpg

    උත්සවයක ගිණි කෙළි සංදර්ශනය කිසිම ප්‍රශ්නයක් නැතුව සිදුවෙන එක තහවුරු කරන්න තමයි මේ අය ඉන්නේ.
    7. වනජීවී රැකවලා.

    79087_990x742-cb1398431459.jpg

    රැකියාවක් විදිහට ලෝකේ එන්න ලස්සනම සත්තුත් එක්ක මුලු දවසම ගත කරන්න කැමැති අයට හොඳම අවස්ථාවක් තමා මේ.
    8. සැන්ටාගේ ලියුම් ලියන්නා.
    vhrs01.jpg

    මේ රැකියාවට අවශ්‍යය වැදගත්ම දේ පොඩි ළමයින්ව සතුටු කරන්න තියෙන හැකියාවයි.
    9. මස් වෙළෙන්දා.

    948155-ad8568fa-0321-11e4-93d2-94fdc4a1ef9e.jpg

    ඔස්ට්‍රේලියාවේ කරපු සමීක්ෂණයකට අනුව ඒ රටේ සතුටුම වෘතිකයන් තමා මස් වෙළෙන්දන්.
    10. බියර් රස බලන්නා.

    activities-Beer_Tasting-31365087324.jpg

    මෙච්චර කල් රස බලන රැකියා අතර පළමු තැන ගත්තේ වයින් රස බලන්නන්. ඒත් බියර් ලෝකේ වැඩියෙන් ප්‍රසිද්ධ වෙනවත් එක්කම බියර් රස බලන්නන්ට තියෙන රැකියා අවස්ථා වැඩිවෙන්න පටන් අරගෙන


    අපිටත් මේ වගේ ජොබක් කරන්න තිබ්බනම් කට්ටිය කියන්න බලන්න මොකටද කැමති කියල:D:D:D


    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. අයිස් ක්‍රීම් රස බලන්නා.

    John-Harrison-Icecream.jpg

    මේ රස්සාව කරන කරන අය දවකට අයිස් ක්‍රීම් වර්ග 60කට වැඩි ප්‍රමාණයක රහ බලන්න ඕනේ. ඒත් ඒ අයිස් ක්‍රීම් ටික රත්තරං ආලේපිත හැන්දකින් කන්න මේ අයට අවස්ථාව ලැබෙනවා.

    මට ඕනේ මේ ජොබ් එක..:D:love::love::love:
     

    blue_in_rio

    Well-known member
  • 7. වනජීවී රැකවලා.

    79087_990x742-cb1398431459.jpg

    රැකියාවක් විදිහට ලෝකේ එන්න ලස්සනම සත්තුත් එක්ක මුලු දවසම ගත කරන්න කැමැති අයට හොඳම අවස්ථාවක් තමා මේ.

    I Love this :D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ ලෝකේ තියෙන ජොබ් වලින් ඔය රස බලන ජොබ් එක තමයි බං අජූතම ජොබ් එක. ඒ මිනිස්සුන්ට හරියට කටට රහට කෑම වේලක් කන්න බැහැ. ලිස්ට් එකක් දෙනවා කන්න බැරි. මිරිස් එහෙම කන්න බැහැ, උණුවෙන් මොකුත් කන්න බොන්න බැහැ. දිවේ රස තන්තු කෙළ වුනොත් ජොබ් එක හුචස් නිසා ඉතින් ඒවා අනුගමනය කරනවා. කරන්න දෙයක් නැහැ.

    මට නම් ගැලපෙන්නේ අර නිදා ගන්න ජොබ තමයි. රෙද්ද පැය පහකට වඩා නිදා ගන්නේ නෑ බං කවදාවත්. :dull::dull::dull::no:
     

    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    10. බියර් රස බලන්නා.

    activities-Beer_Tasting-31365087324.jpg

    මෙච්චර කල් රස බලන රැකියා අතර පළමු තැන ගත්තේ වයින් රස බලන්නන්. ඒත් බියර් ලෝකේ වැඩියෙන් ප්‍රසිද්ධ වෙනවත් එක්කම බියර් රස බලන්නන්ට තියෙන රැකියා අවස්ථා වැඩිවෙන්න පටන් අරගෙන




    :yes::yes: