පට්ට ඩොකුයුමන්ට්‍රි එකක් බන්

shenat

Well-known member
  • May 13, 2007
    58,584
    86,894
    113
    ආශ්චර්යමත් රටක
    North Korea වල business කරන්න යන ඇමරිකන් කාරයොත් ඉන්නවද? ඒ ගිහිල්ලත් ඔය වගේ වැඩක් කරල කෙළෝගන්නව කියන්නෙ මොකක් හරි ලෙඩක් තියෙනවද මන්දා. 😒

    අහල තියෙන කතාවල හැටියට මේ ලෝකෙ යන්න අකමැතිම රට මට නං.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    North Korea වල business කරන්න යන ඇමරිකන් කාරයොත් ඉන්නවද? ඒ ගිහිල්ලත් ඔය වගේ වැඩක් කරල කෙළෝගන්නව කියන්නෙ මොකක් හරි ලෙඩක් තියෙනවද මන්දා. 😒

    අහල තියෙන කතාවල හැටියට මේ ලෝකෙ යන්න අකමැතිම රට මට නං.
    tourist thiyenawa ban. YT balapan. risk ganna kamathi unut innawane
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    නොර්ත් කොරියා වල ට්‍රැවල් ඒජන්සියක් කල ඇමරිකන් කොල්ලෙක්. හිටපු හොටෙල් එකේ 5 තට්ටුවේ ඇමරිකාවට එරෙහිව තිබු පෝස්ටරයක් ගලවනව. කරුමෙට මෙක සීසීට්ව් වලින් මුන් හොයා ගන්නව. එතනින් පටන් ගන්න සීන් එක අවුරුදු 15 තිස්සේ ටික ටික මරනය දක්වා අරන් යන සීන් එකක්. ඇමරිකන් වලින් කෙලින්ම නොර්ත් කොරියා ගිහින් කොල්ලව අරන් එනව . මාර දුක හිතෙන සීන් එකක්. අනිවා බලපල්ලා කොමන්ස් සෙන්ස් ටිකත් හදාගන්න පුලුවන් නොමරා මරන හැටි ගැන
    mama danna widiyata mu galewwe Americawata wiruddawa thibuna poster ekak nemei me wage North Korean propaganda poster ekak, souvenir ekak widiyata thiyaganna.

    NK-Propaganda-51-390x285.jpg

    marenna yaddi NK ma thamai uuwa release kale.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    mama danna widiyata mu galewwe Americawata wiruddawa thibuna poster ekak nemei me wage North Korean propaganda poster ekak, souvenir ekak widiyata thiyaganna.

    NK-Propaganda-51-390x285.jpg

    marenna yaddi NK ma thamai uuwa release kale.
    shit paw wade une muta ehenam.

    on the other hand, maintains he jacked the propaganda poster for a church member back home in Ohio, who promised to trade him a $10,000 used car for the souvenir.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    North Korea වල business කරන්න යන ඇමරිකන් කාරයොත් ඉන්නවද? ඒ ගිහිල්ලත් ඔය වගේ වැඩක් කරල කෙළෝගන්නව කියන්නෙ මොකක් හරි ලෙඩක් තියෙනවද මන්දා. 😒

    අහල තියෙන කතාවල හැටියට මේ ලෝකෙ යන්න අකමැතිම රට මට නං.
    Mu travel agency ekak haraha tourist kenek widiyata gihin thiyenne. He did not have a business there. Ehema business karanna denneth nathuwa athi. Tourism nam thiyenawa ehe.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,894
    113
    ආශ්චර්යමත් රටක
    Mu travel agency ekak haraha tourist kenek widiyata gihin thiyenne. He did not have a business there. Ehema business karanna denneth nathuwa athi. Tourism nam thiyenawa ehe.
    ඒකනෙ. එහේ ඇමරිකන් කාරයෙක්ට business කරන්න දෙනව කියන එකත් විශ්වාස කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: this_is_doge

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Little Brother of China@N A K A M U R A
    would you like to travel to N Korea,

    ආ සොරි සොරි තොට ඉංග්‍රීසි බෑ නේ,
    හුකමුරා උඹ කැමතිද උතුරු කොරියාවට යන්න, උන් චිනේ එක්ක පට්ට ෆිට්
     
    • Haha
    Reactions: Didy and Boole

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Down karanna ona ehenam
    මුගේ යටි ඇන්දේ දත් සේරම ගලවල ආපහු හයි කරල. කකුලේ වෙනසක් තියෙනව. ඉලෙක්ට්‍රික් සොක් කරල කියල කියන්නේ මුට දවස ගානේ. මුගෙන් සාක්කි ගන්න නොමරා මරල
     
    • Wow
    Reactions: Erzo